සදුදා, 31 ජූලි 2023 11:17

ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය – දක්ෂතම ක්‍රීඩකයා කාලිංග ක්‍රීඩිකාව ගයන්තිකා Featured

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (30 වැනිදා) සවස නිමා වූ 101 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කාලිංග කුමාරගේ සහ දක්ෂතම ක්‍රීඩිකාව ගයන්තිකා අබේරත්න සම්මාන ලැබූහ.

තරගාවලිය දින තුනක් පුරා පැවැති අතර ඒ සඳහා ඉන්දීය සහ මාලදිවයින ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ද සහභාගි වූහ.

කාන්තා තුන් පිම්ම ඉසව්වේ ජාතික වාර්තාවට හිමිකම් කියන විදූෂා ලක්ෂානි ඊයේ පැවති තරගයේදි නැවතත් තුන් පිම්ම ඉසව්වේ ජාතික ශූරිය බවට පත් වීමට සමත් වූවාය.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website