Displaying items by tag: ගාසා තිරයේ පිපිරීමකින් ඊශ්‍රායල භටයන් 21ක් මරුට

මධ්‍යම ගාසා තීරයේ ඊශ්‍රායලයට අයත් කලාපයේ කඩා දැමීමට නියමිතව තිබූ ගොඩනැඟිලි දෙකකට පෙරේදා (22දා) සවස එල්ල වූ ග්‍රෙනේඩ් ප්‍රහාරයක් හේතුවෙන් එම ගොඩනැඟිලිවල සිටි ඊශ්‍රායල හමුදා භටයන් 21 දෙනෙකු මරුමුවට පත්ව තිබේ.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website