Displaying items by tag: පාකිස්තානයේ රජයේ සේවකයන්ට අවසරයකින් තොරව සමාජ මාධ්‍ය භාවිතය තහනම්

නිල තොරතුරු සහ ලේඛන හෙළිදරව් වීම වැළැක්වීමේ අරමුණින් පාකිස්තානයේ සියලුම රජයේ සේවකයන්ට අවසරයකින් තොරව සමාජ මාධ්‍ය ජාලය භාවිත කිරීම තහනම් කිරීමට එරට රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website