Displaying items by tag: සඳේ කඳු බලන්න ‘වික්‍රම්’ යයි දත්ත රැස් කරයි

ඉන්දීය ‘චන්ද්‍රයාන්-3’ අභ්‍යවකාශ යානය හරහා සඳට, ගොඩබැස්වූ ‘වික්‍රම්’ ගොඩබැස්වුම් යානය විසින් මුදා හැර ඇති ‘ප්‍රාග්‍යාන්’ රෝවර් යානය සඳ මත ඇවිදිමින් දත්ත රැස් කිරීම අරඹා ඇති බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website