ජාත්‍යන්තර පුවත්

රුසියාවේ ස්වෛරීත්වයට තර්ජනයක් වන ඕනෑම අවස්ථාවක න්‍යෂ්ටික අවි ස්ථානගත කිරීමට සූදානම් බව ජනාධිපති ව්ලැදිමිර් පුටින් ප්‍රකාශ කර ඇතැයි මොස්කව් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය. රුසියාවේ න්‍යෂ්ටික අවි ගබඩාව ඇගැයීමට ලක් කරමින් පුටින් මේ අනතුරු ඇඟවීම සිදු කර ඇතැයි මොස්කව් ටයිම්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

කාර්ය මණ්ඩලයේ 23 දෙනකු ප්‍රාණ ඇපයට

ඉදිරි වසර 5 ඇතුළත රටේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සංවර්ධනය කිරීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක මෙහෙයුමකට ඉන්දීය රජය අනුමැතිය ලබා දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. සුපිරි පරිගණක ධාරිතාව ඉහළ දැමීමේ අරමුණින් මේ ක්‍රියාවලිය සිදු කිරීමට නියමිත බව ද වැඩිදුරටත් වාර්තා වේ.

මනාලියත් නමගිය අපරාධකාරි­‍යක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර ගංවතුරෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඩුබායි ඇතුළු මැදපෙරදිගට වර්ෂාව සහ ගංවතුර ඉතා දුර්ලභ සිදුවීම් බැවින් ඩුබායි ගංවතුරට ජාත්‍යන්තර අවධානය යොමු වී ඇතැයි ද වාර්තා වේ.

පාකිස්තානයේ හවුල් රජයක් පිහිටුවීමෙන් පසු හිටපු ජනාධිපති අසීෆ් අල් සර්දාරි දෙවැනි වරටත් ජනපති ධුරයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

විද්‍යාඥයින් පිරිසක් විසින් පසුගියදා නිරිතදිග එංගලන්තයේ වෙරළ තීරයේ ගල්පරවලින් ලොව පැරණිතම පොසිල වනාන්තරය සොයාගෙන තිබේ.

2024 වසරේ ලෝක රූ රැජින කිරුළ හිමි කර ගැනීමට චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා විසින් ඊයේ (9) සමත් විය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website