ජාත්‍යන්තර පුවත්

මෙවර හජ් වන්දනා සමයේදී ඊට සහභාගී වූ ඉස්ලාමීය බැතිමතුන් 550 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මාරාන්තික ‘මස් අනුභව කරන බැක්ටීරියාවක් ’ ජපානයේ පැතිර යමින් පවතී. මෙම බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් දහසක් වාර්තා වී ඇති බව එරට මාධ්‍ය කියයි. මෙම රෝගය Streptococcal toxic shock syndrome යනුවෙන් හැඳින්වේ.

සෞදි අරාබියේ හජ් වන්දනාව අතරතුර දැඩි උණුසුම හේතුවෙන් ජෝර්දාන පුරවැසියන් 14 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බෙංගාලයේ දී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මගී දුම්රියක ගැටීමෙන් පස් දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

-යුනි­සෙෆ් සංවි­ධා­නය කියයි

දකුණුදිග රුසියාවේ රොස්ටොව් කලාපයේ බන්ධනාගාරයකදී අයිඑස් ත්‍රස්ත සංවිධානයට අයත් රැඳවියන් පිරිසක් විසින් ප්‍රාණ ඇපයට ගත් නියාමකවරුන් දෙදෙනකු නිරුපද්‍රිතව මුදා ගැනීමට ආරක්ෂක නිලධාරීන් සමත් වී ඇතැයි එරට ‘ටාස්‘ පුවත් සේවය වාර්තා කළේය.

දකුණු අප්‍රි­කාවේ වසර 30ක ඉති­හා­සයේ පළමුවරට නෙල්සන් මැන්ඩෙ­ලාගේ අප්‍රි­කානු ජාතික කොන්ග්‍ර­ස­යට පසු­ගි­යදා පැවති මැති­ව­ර­ණ­යෙන් පාර්ලි­මේන්තු බහු­ත­රය අහිමි වූවද,

දකු­ණු­දිග ඉතා­ලියේ ජන­තාව අතර දරි­ද්‍ර­තාව ඉහළ යෑමේ අව­දා­න­මක් ඇතැයි ඉතාලි පාර්ලි­මේ­න්තුවේ පෙරේදා විප­ක්ෂය විසින් සිදු කළ ප්‍රකා­ශ­ය­කින් පසු ගුටි­බැට හුව­මා­රු­වක් සිදු­වී­මෙන් විප­ක්ෂයේ මන්ත්‍රී­ව­ර­යකු තුවාල ලබා රෝහ­ල්ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ආජෙන්ටිනා ජනාධිපති ජේවියර් මිලේගේ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය ඇතුළු විවිධ ක්‍රියාමාර්ග රැසක් ඇතුළත් මතභේදාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ පනතට එරට පාර්ලිමේන්තුවේදී 37ට 36ක් ලෙස එක් ඡන්දයකින් සම්මත වීමත් සමඟ බුවනෝස් අයර්ස් අගනුවර මහජන විරෝධතා දරුණු අතට හැරී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website