අඟහරුවාදා, 18 ජූනි 2024 10:17

ඉන්දියාවේ දුම්රිය අනතුරකින් 05 ක් මිය යයි Featured

බෙංගාලයේ දී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මගී දුම්රියක ගැටීමෙන් පස් දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

බටහිර බෙංගාලයේ නිව් ජල්පයිගුරි දුම්රිය ස්ථානය අසලදී භාණ්ඩ දුම්රියක ගැටීමෙන් අද (17) සීල්ඩා බලා යන කන්චන්ජුන්ගා සීඝ්‍රගාමී දුම්රියේ පසුපස මැදිරි දෙකක් පීලි පැනීමකට ලක්විය

අද පෙරවරු 8.45 ට පමණ මෙම අනතුර සිදු වී ඇති අතර වෛද්‍යවරුන්, ගිලන් රථ සහ ආපදා කණ්ඩායම් ගලවා ගැනීම සඳහා සහ වෛද්‍ය ආධාර ලබාදීම සඳහා එම ස්ථානයට යුහුසුළුව පැමිණ ඇති බව වාර්තා වෙයි

 DN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website