බදාදා, 19 ජූනි 2024 16:17

මෙවර හජ් වන්දනාවේ ගිය 550 දෙනෙකුට දිවි අහිමි වෙයි Featured

මෙවර හජ් වන්දනා සමයේදී ඊට සහභාගී වූ ඉස්ලාමීය බැතිමතුන් 550 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් සහ හජ් වන්දනාවේදී සිදු වූ තෙරපීම් හේතුවෙන් මෙම මරණ සිදු වී ඇත

මියගිය 550දෙනා අතරින් 323 දෙනෙකුම ඊජිප්තු ජාතිකයින් බව වැඩිදුරටත් වාර්තා වෙයි

DMN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website