ජාත්‍යන්තර පුවත්

2024 වසරේ ලෝක රූ රැජින කිරුළ හිමි කර ගැනීමට චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා විසින් ඊයේ (9) සමත් විය.

මානු­ෂීය ආධාර වැඩි වශ­යෙන් සැපැ­යීම සඳහා ගාසා තීරයේ තාව­කා­ලික වරා­යක් ඉදි කරන බව අමෙ­රි­කානු ජනා­ධි­පති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මිය­න්මා­රයේ නීති­වි­රෝධී ක්‍රියා­කා­ර­ක­ම්වල යොදවා සිටි චීන ජාති­ක­යන් සිය ගණ­නා­වක් යළි ගෙන්වා ගැනී­මට චීන රජය කට­යුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉකුත් ජුනි මාසයේ සිට මේ දක්වාම මාස නවයක කාලයක් අඛණ්ඩව ලොව පුරා රටවලින් අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වයක් වාර්තා වෙමින් පවතින බව යුරෝපා සංගමයේ දේශගුණික සේවාව විසින් නිවේදනය කර තිබේ.

කැනඩාවේ අගනුවර වන ඔටාවා හි නිවසක් තුළ සිදුකළ වෙඩිතැබීමකින් ශ්‍රී ලාංකිකයින් බවට හඳුනාගත් පවුලක 6 දෙනෙක් මියගොස් තිබේ.

ජාතික මානව හිමිකම් කොමිසම් වාර්තාවකින් කියයි

වසර 2023 අවසන් වන විට ඉන්දියාව විමතිය දනවනසුලු ආර්ථික වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි එරට සංඛ්‍යාලේඛන මඟින් තහවුරු වන බව සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය.

පාකිස්තානයේ පසුගියදා පැවැති මහමැතිවරණයේ ඡන්ද අක්‍රමිකතා සිදු වූ බව තහවුරු කෙරෙන හඬපට දෙකක් ප්‍රසිද්ධියට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බ්‍රහස්පතින්දා, 07 මාර්තු 2024 09:06

හයිටි රාජ්‍යයට සිවිල් යුද්ධයක් අත වනයි

හයිටි රාජ්‍යයේ ආයුධ සන්නද්ධ කණ්ඩායම් එරට ගුවන්තොටුපොළ ආක්‍රමණය කිරීම හේතුවෙන් කෙන්යානු සංචාරයෙන් පසු නැවත සිය රට බලා පැමිණීමට නොහැකි වූ එරට අගමැති ඒරියල් හෙන්රි පුවර්ටෝ රැගත් ගුවන්යානය පුවර්ටෝ රිකා රාජ්‍යයට ගොඩබැස් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රාන්තයේදී පසුගිය වසරේ අගභාගයේ සිදු වූ මාරක දුම්රිය අනතුරට හේතුව එහි රියැදුරන් සිය ජංගම දුරකතන ඔස්සේ ඉන්දීය පිල සහභාගි වූ ක්‍රිකට් තරගයක් නැරඹීම බව එරට දුම්රිය සේවා ඇමැති ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website