ජාත්‍යන්තර පුවත්

- අගමැතිවරයාත් ඉල්ලා අස් වෙයි

වසර 14කට පසු බ්‍රිතාන්‍ය මැතිවරණයෙන් ජයගත් කම්කරු පක්ෂයේ නව අමාත්‍ය මණ්ඩලයට ඉතිහාසයේ පළමු වතාවට වැඩිම කාන්තාවන් පිරිසක් පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අඟහරු ග්‍රහයා මත කාබන්ඩයොක්සයිඩ් වායුව 95% කින්ම මිශ්‍ර වායු ගෝලයක් සහ සෙල්සියස් අංශක 196කට වඩා අඩු උෂ්ණත්වයක් ඇති බැවින් එහි පාසි වර්ගයක් වගා කිරීමේ හැකියාව ඇතැයි චීන විද්‍යාඥයන් පිරිසක් නව අධ්‍යයනයකින් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

තම රටේ විදුලි මෝටර් රථ ව්‍යවසායන්ට රජය සපයන පහසුකම් සම්බන්ධයෙන්, යුරෝපා සංගමය පවත්වන සමීක්ෂණවලට එරෙහිව චීනයේ දැඩි විරෝධය පළ වේ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ඉරානයේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ Masoud Pezeshkian මහතාට සුබ පැතුම් පිරිනමයි. එම පණිවුඩය ඊයේ (6) යොමුකර ඇත.

නව අග­මැති ලෙස කීර් ස්ටාමර් දිව්රුම් දෙයි

සිකුරාදා, 05 ජූලි 2024 10:18

බ්‍රිතාන්‍ය ආණ්ඩුව පරාදයි

බ්‍රිතාන්‍යයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් විපක්ෂය නියෝජනය කළ කම්කරු පක්ෂය ජයග්‍රහණය ලබා ඇත.පාර්ලිමේන්තු ආසන 650න් ආසන 410ක් ලබා ගැනීමට එම පක්ෂය සමත් වී තිබේ.

අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

උතුරු ඉන්දියාවේ ආගමික රැස්වීමකදී සිදුවූ අධික තෙරපීමකින් පුද්ගලයන් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website