Items filtered by date: ඔක්තෝබර් 2023

සදුදා, 30 ඔක්තෝබර් 2023 07:49

සල්ලිකාරයන්ට දේපළ බද්දක්

ලොකු දේපළ හිමි පුද්ගලයන්ගෙන් 2025 වාර්ෂයේ සිට නව බද්දක් අය කිරීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

සහල් මිල පහත දැමීමට කටයුතු නොකළ හොත් යළිත් සහල් ආනයනයට කටයුතු කරන බව වෙළෙඳ ඇමැති නලින් ප‍්‍රනාන්දු මහතා සඳහන් කරයි.

මෙවර ‍අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ඉල්ලා දිවයින පුරා හෙට උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වීමට රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව තීරණය කර ඇත.

ඖෂධ හා රසායනික ද්‍රව්‍ය හිඟය හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක ශල්‍යකර්ම සීමාකර ඇති බවත් මේ නිසා ශල්‍යකර්ම සඳහා පැමිණෙන රෝගීන්ට ආපසු හැරී හිස් අතින්ම යෑමට සිදුව ඇති බවත් සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්. පී. මැදිවත්ත මහතා ‘දිවයින’ ට ඊයේ (29 වැනිදා) පැවැසීය.

ඉන්ධන අලෙවි කිරීමෙන් රජය මේ වනවිට විශාල ලාභයක් ලබා ගන්නා බව මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පවසයි

ඉදිරි ජනාධිපතිවරණයකදී, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දිනවීම වෙනුවෙන් තමන් ක්‍රියාකාරී ලෙස වැඩ නොකරන බව සමගි ජන බලවේගය සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සජබ ජ්‍යෙෂ්ඨයන් පිරිසකට කෙළින්ම පවසා ඇත.

ඉරිදා, 29 ඔක්තෝබර් 2023 10:19

සියළු පළාත් පාලන ආයතන Online වෙයි..

සියලු පළාත් පාලන ආයතනවලට සිදු කරන ගෙවීම් මාර්ගගත ක්‍රමයට සිදු කිරීමට පියවර ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

ඉරිදා, 29 ඔක්තෝබර් 2023 10:16

ෆොන්සේකා SJB තනතුරින් නෙරපයි..

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එම පක්ෂයේ සභාපති දුරින් ඉවත් කිරීමට සූදානමක් ඇති බව වාර්තා වේ.

අධි ශක්ති ෆයිබර් ලේසර් කදම්බයන් යොදා ගෙන කෙරෙන සටන්, සතුරු මිසයිල නාශක මෙතෙක් මිනිසා දුටුවේ ස්ටාර් වෝස්, ස්ටාර් ට්‍රකේ වැනි විද්‍යා ප්‍රබන්ධ පාදක කරගෙන නිමවූ සිනමාපටවලිනි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website