Items filtered by date: ඔක්තෝබර් 2023

සදුදා, 16 ඔක්තෝබර් 2023 08:48

යලිත් ඉන්ධන QR ක්‍රමයට ..?

ඊශ්‍රායලය හා පලස්තීනය අතර ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්ත්වය මැද මෙරට ඉන්ධන සංචිත රැකගැනීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ.

සදුදා, 16 ඔක්තෝබර් 2023 08:44

ගාසා තීරය දරුණු වෙයි

ඊශ්‍රායලය සහ – හමාස් සංවිධානය අතර යුද ගැටුම් ආරම්භවී අදට දින 09ක් ගතවන විට මියගිය පිරිස 3,500 ඉක්මවා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

අවතැන් පිරිස කඳවුරු තුනකට

යළි නායයෑමේ දැඩි අවදානමක් හේතුවෙන් කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පදිංචි පවුල් දෙසිය හතළිස් ඒකකට අයත් පුද්ගලයන් නවසිය අසූහත් දෙනකු ඊයේ (14දා) රාත්‍රියේදී අවතැන් කඳවුරු තුනක නතර කිරීමට කටයුතු කර ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමට ධූරය හැර ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත් කරන ලද කොමිසමේ නියෝග අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් සියල්ල විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

වත්මන් රජය, සෞඛ්‍ය ඇමතිවරයා හා සෞඛ්‍ය අමාත්‍යාංශය රටට බාල බෙහෙත් සැපයීමේ ජාවාරමේ මුල් පුටු බවට පත්ව ඇති බව විපක්ෂ

නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විදුලිය ගාස්තු ඉහල දැමීමට සමාන්තරව ජල ගාස්තු ද අනිවාර්යෙන්ම ඉහල දැමිය යුතු බව ජලසම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

පසුගිය සෙනසුරාදා (07දා) උදෑසන හමාස් සංවිධානය විසින් දකුණු දිග ඊශ්‍රායලය වෙත එක දිගටම රොකට් ප්‍රහාර එල්ල කරන්නට විය. ඉන් හෝරාවකට පසු ගාසා තීරය හා ඊශ්‍රායලය අතර ඇති ශක්තිමත් දේශසීමා ආවරණ කඩා බිඳ දමමින් ඊශ්‍රායල භූමියට ඇතුළු වූ හමාස් භටයන් ඉබාගාතේ වෙඩි තබන්නට විය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුදු මඟී යාත්‍රා සේවය ඊයේ සිට ආරම්භ වේ.එහි පළමු මඟී යාත්‍රාව ඉන්දියවේ සිට ඊයේ(14) පෙරවරුවේ මෙරටට ළඟා වූ බව

ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් ලංකාවේ කෘෂිකර්මය දියුණු කිරීම සඳහා රජය බිල් සහ මිලින්ඩා ගේට්ස් පදනම සමග ගිවිසුමකට අත්සන් කර තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website