Items filtered by date: ඔක්තෝබර් 2023

ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ විදුලි සම්ප්‍රේෂණ මාර්ගයන් සම්බන්ධ කිරීම සඳහා වන ස්ථානයන් හඳුනා ගෙන ඇති බව වාර්තා වෙයි.

වයඹ ඇළ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කරන ලද චීන සමාගම සේවකයන් අතරමං කර කම්කරු නීතිරීති පවා උල්ලංඝනය කරමින් ඔවුන් යටතේ සේවය කළ සේවක පිරිසට ගෙවිය යුතු හිඟ වැටුප් ඇතුළු කිසිදු දීමනාවක් නොගෙවා ප්‍රදේශය අතහැර පලා යෑම හමුවේ එකී සේවකයන්

උතුරු කොරියාවෙන් පලා ආ වැසියන් විශාල පිරිසක් චීනය විසින් බලහත්කාරයෙන් නැවත උතුරු කොරියාවට පිටිවහල් කර ඇතැයි දකුණු කොරියාව පවසයි. මෙම ප්‍රකාශයත් සමගම මානව හිමිකම් සංවිධාන විසින් චීනයට පලා ආ උතුරු කොරියානුවන් 600 ක් පමණ දෙනා නැවත සිය රටට පිටුවහල් කිරීමට චීනය පියවර ගත් බවට කර ඇති ප්‍රකාශයන් තහවුරු කරන බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙසේ චීනයේ සිට උතුරු කොරියාවට ට්‍රක් රථවල පටවා යවන ලද උතුරු කොරියානුවන්ගෙන් බහුතරය කාන්තාවන් වන අතර ඔවුන්ට උතුරු කොරියාවේදී සිරගතවීම්, අතවරයන් මෙන්ම පහරදීම්වලට ලක් වීමට සිදු වනු ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසා තිබේ.

DN

පලස්තීනයට අයත් ගාසා තීරයේ සිටින හමාස් අන්තවාදීන්ට එරෙහිව ඊශ්‍රායලය විසින් දියත් කර ඇති හමුදා ප්‍රහාරයන් හේතුවෙන් ආරක්ෂක පියවරක් ලෙස පැය 24 ක් ඇතුළතදී ගාසා තීරයේ දකුණුදිග කලාපයට සංක්‍රමණය වන ලෙස උතුරුදිග ගාසා තීරයේ වෙසෙන මිලියන 1.1 ක ජනතාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දැනුම් දී තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී කරුණු 8කින් සමන්විත යෝජනාවලියක් ජනාධිපතිවරයා වෙත ලබා දී ඇත.

පිරමීඩ ආකාරයේ ව්‍යාපාරයක් සිදුකරන බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වානිජ අපරාධ විමර්ශන අංශය විසින් ඔන්මැක්ස් ඩීටී ආයතනයේ අධ්‍යක්‍ෂවරුන් වන දනංජය ජයාන් හා සම්පත් සඳරුවන් යන මහත්වරුන්ට නඟා ඇති චෝදනා

අතීතයේ සිට සුවිශේෂ කේන්ද්‍රස්ථානයක් වූ ඉන්දියන් සාගර කලාපයේ රටවලට නැඟී එන ලෝක ආර්ථිකය තුළ පුළුල් භූමිකාවක් පැවරී ඇති බවත්, ගෝලීය භූ දේශපාලනය තුළ ගනු ලබන ස්ථාවරත්වය සමඟ එහි ඉදිරි ගමන් මඟ තීරණය වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

ඊශ්‍රායලයේ සිදු වූ ප්‍රහාරවලින් විපතට පත් සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහා අවශ්‍ය සහන සැලසීමට කටයුතු සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව,

සිකුරාදා, 13 ඔක්තෝබර් 2023 09:11

පරිසර අමාත්‍යාංශය ජනපති යටතට

පරිසර අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට ගෙන ඇත.ඊට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය මේ වනවිට නිකුත් කර තිබේ.

වකුගඩු බද්ධ කිරීම් ඇතුළු අවයව බද්ධ කරන ලද රෝගීන්ට, එම බද්ධයන් ප්‍රතික්‍ෂේප වීම වළකාලීම සඳහා ලබාදෙන ‘Basilixmab’ නම් පළමු පෙළ එන්නත රෝහල්වල නොමැති වීමෙන් රෝගීන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇතැයි

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website