Items filtered by date: ඔක්තෝබර් 2023

පරිසර ඇමති නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ සාමාජිකත්වයෙන් නෙරපීම ‍නීති විරෝධී යැයි පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකරන ලද පෙත්සම ප්‍රතික්ෂේප වීමෙන් පසු ඔහුට මන්ත්‍රී ධුරය ද අහිමි වීමට ඉඩ ඇති බව වාර්තා වෙයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 තුළ බස්නාහිර දකුණ සහ සබරගමුව යන පළාත් සදහා මිලිමීටර් 100 ය ඉක්ම වු වර්ෂාපතනයක් ලැබේ යැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

ශ්‍රී ලංකා රූපලාවන්‍ය නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම්, ගයනි ජයරත්න යන අය විසින් 2023 ඔක්තෝබර් 04 දිනැතිව යොමු කර ඇති ලිපිය මගින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති වශයෙන් තමාගේ සහ කාරක සභාවේ වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බවත්

සෙනසුරාදා, 07 ඔක්තෝබර් 2023 09:30

නාය යෑමේ අනතුරු තව දුරටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තුන් වැනි මට්ටමේ නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

සිකුරාදා, 06 ඔක්තෝබර් 2023 10:48

මහජන බැංකුව, BOC, NSB සමාගමක් යටතට…

සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන ලද සමාගමක් යටතට ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඇතුලත් කිරීමට තීරණය කර තිබේ.

ඇමෙරිකානු කථානායක කෙවින් මැකාති ඔහුට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයකින් පරාජය වී තිබේ.

අප විශ්‍රාම වැටුපක් ලබන්නේ ඉටුකළ සේවයට අනිවාර්යයෙන් ලැබිය යුතු ගෞරවාන්විත දීමනාවක් වශයෙනි. එය වැඩි නොකොට ලබන පිං පඩියක් නොවේ. මහින්ත චින්තන ඉදිරි දැක්ම 2010 ප්‍රකාශයේ ද එසේ සඳහන්වූ බව මතක් වේ. එහෙත් අද පාලකයන්ට අප හා අප ලබන වැටුප බරක් බව ඔවුන්ගේම ප්‍රකාශ වලින් පැහැදිලි වේ.

පාසල් ගුරුවරුන්ගේ එකඟතාවයක් නොමැතිව පසුගිය රාජ්‍ය සමයේ කොවිඩ් අරමුදලට බැරකිරීම සඳහා ඔවුන්ගේ වැටුපෙන් අඩුකරනු ලැබූ සියලුම මුදල් ලබන නොවැම්බර් 30 වැනි දිනට පෙර යළි ලබාදීමට පියවර ගන්නා බවට නීතිපතිවරයා ඊයේ (05දා) ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දුවක් ලබා දුන්නේය.

භූ කම්පනයක් ඇති වූ විට පුද්ගලයෝ බොහෝ විට වැරදි දේ කරති. එවන් අවස්ථාවක අපගේ සහජ බුද්ධිය ක්‍රියාත්මක වී අපි සිතීමකින් තොරව එකතැනක සිටීමට හෝ දිවීමට හැකිය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website