Items filtered by date: ඔක්තෝබර් 2023

අද දිනයේදී මිල සූත්‍රයට අනුව ලිත්‍රො ගෑස් මිල සංශෝධනය සිදුකරන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරයි.

කලවැල් පත්‍ර නිස්සාරකය යෙදිය යුත්තේද ඉතාමත් අවම සාන්ද්‍රණයකිනි. නිස්සාරකයේ මිලිලීටර් 40 ක් ජලය ලීටර් 10 ක දියකර ලබාගන්නා ඉතා තනුක ද්‍රාවණයක් මගින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිවේ.

බදාදා, 04 ඔක්තෝබර් 2023 09:37

අස්වැසුම සල්ලි කෝ…

ඇමැති දැම්මා කියයි

බැංකු නෑ කියයි

බදාදා, 04 ඔක්තෝබර් 2023 09:23

ඛණිජ තෙල් සභාපති අස්වෙයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

ආසියා – ශාන්තිකර කලාපීය රටවල පරිසර අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේදී හෙට (05වැනිදා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

යල් කන්නයෙන් පසු අතරමැදි කන්නයක් ලෙස කිරිඳිඔය ඒකාබද්ධ ව්‍යාපාරයේ අක්කර 15000 ක මුං වගාව සිදු කළ ද නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමග දිගින් දිගටම ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවෙන් මුං වගාව සහමුලින්ම විනාශ වී ඇති බව ගොවි නායකයන් සඳහන් කරයි.

මේ වසරේ ගතවූ කාලය තුළදී මෙරටින් ලාදුරු රෝගය වැළඳුණු දරුවන් 105 දෙනකු හඳුනාගෙන ඇතැයි ලාදුරු මර්දන ව්‍යාපාරය සඳහන් කරයි.

‘ඉන්දියාව ඉවතට’ යන සටන් පාඨය සමඟ ජනපතිවරණ ඡන්ද සටන ආරම්භ කළ මොහොමඩ් මුයිසු මාලදිවයින් ජනපතිවරණය ජය ගැනීම විශේෂත්වයකි.

* මැතිවරණයකට යන මුළු වියදම රුපියල් බිලියන 11ක් - මිලියන එකොලොස් දාහක්.

* මේ මාසයේ සිට ඉදිරි ජනාධිපතිවරණයට ඇත්තේ හරියටම තව අවුරුද්දයි.

* ඔක්තෝම්බර් මාසයේ අනිවාර්යෙන්ම ජනාධිපතිවරණයක්!!!

ප්‍රබල කුණාටු සහ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් ඉකුත් 29 වැනිදා සිට නිව්යෝ(ර්)ක් නගරයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website