Items filtered by date: සැප්තැම්බර් 2023

හිටපු සභාපති ජස්වර් උමර්

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයට අදාළ අභියාචනා විමර්ශනයේ අවසන් තීන්දුව නිලවරණ කමිටුව විසින් අද (04 වැනිදා) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ජල සම්පත නිවැරදි අයුරින් කළමනාකරණය කරගැනීමට බැරිවෙලා.
මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘති 09ක් සඳහා ඉකුත් වර්ෂය තුළ රුපියල් මිලියන 203,159ක වියදමක් දරා තිබුණත් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ මන්දගාමීව.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 20යි 20 ක්‍රිකට් තරගයකදී පළමුවරට එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත්කිරීමට ඊයේ (02) සමත්විය.

ඉරිදා, 03 සැප්තැම්බර් 2023 12:36

කඳුකරයේ ජලාශ වැස්සෙන් පිරේ

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අධික වර්ෂාව ඇද හැලෙමින් පවති.

ඉරිදා, 03 සැප්තැම්බර් 2023 12:34

G -20ට ෂි ජින්පින් – පුටින් නෑ

ඉන්දියාවේ පැවැත්වෙන ජී. 20 සමුළුවට චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සහභාගි නොවන බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සමුළුව ලබන 9 සහ 10 යන දෙදින නවදිල්ලි නුවරදී පැවැත්වේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ දී ඇති වන ගැටලු සඳහා සිදුකරනු ලැබූ යම් යම් වෙනස්කම් වෙනුවෙන් විටින් විට රුපියල් හත්කෝටි දාහත්ලක්ෂ විසිතුන්දහස් හයසිය හැට දෙකක අමතර මුදලක් (71,723,662) සිංගප්පූරු ආයතනයකට ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

ඉන්දියාවෙන් කුකුළු මස් ආනයනය කිරීම සම්බන්ධයෙන් රජය අවධානය යොමු කර ඇත.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

පසුගිය ජූලි මාසය අවසානයට පෙර දේශීය ණය ප්රතිව්යුහගත කරන වැඩසටහන අවසන් කිරීමට නොහැකි නොහැකි වූ බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

කලින් කලට පාලන තන්ත්‍රයේ සිදුවන දේශපාලන වෙනස්කම්වල බලපෑමකින් තොරව පළාත් සභා සඳහා අවශ්‍ය අරමුදල් ප්‍රමාණය අපක්ෂපාතී ලෙස ආණ්ඩුවට නිර්දේශ කරන බව තහවුරු කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (ජ) ව්‍යවස්ථාව අනුව ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස මුදල් කොමිෂන් සභාව ස්ථාපිත කර ඇත.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website