Items filtered by date: සැප්තැම්බර් 2023

සෙනසුරාදා, 02 සැප්තැම්බර් 2023 16:47

පෞද්ගලික අංශයෙන් අද සිට විදුලිය

පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදීගැනීම ආරම්භ කරමින් ඒ.එස්. ඇඹිලිපිටිය බලාගාරය දකුණු පළාතට අද (2) සම්බන්ධ කරන බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.

සෙනසුරාදා, 02 සැප්තැම්බර් 2023 16:43

‘ආදිත්‍යා L-1’ සූර්ය මෙහෙයුම අරඹයි

ඉන්දියාව සිය පළමු සූර්ය මෙහෙයුම අද (02) දියත් කළේය.ඒ අනුව එම මෙහෙයුම සඳහා නිෂ්පාදනය කළ ‘ආදිත්‍යා L-1 ‘යානය ඉන්දීය වේලාවෙන් අද (02) උදෑසන 11:50ට ශ්‍රීහරිකොටා මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශ ගතවිය.

සපුගස්කන්ද ඛනිජ තෙල් පිරිපහදුව මෙම 18 වැනිදා සිට ඔක්තෝබර් 8 වැනිදා දක්වා නිෂ්පාදන කටයුතුවලින් බැහැර වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කර තිබේ.

සිකුරාදා, 01 සැප්තැම්බර් 2023 12:56

UB Financeට සජිත් අත දමයි…

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අසාධාරණයට පත් UB Finance තැන්පත්කරුවන් පිරිසක් අතර සාකච්ඡාවක් පසුගියදා (30) විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණ.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය නිර්මාණය කළේ වත්මන් මහ බැංකු අධපති නන්දලාල් වීරසිංහ බව ජාතික සංවිධාන එකමුතුවේ වෛද්‍ය වසන්ත බණ්ඩාර චෝදනා කරයි.

මේ දිනවල බොහෝ අය අතර කතාබහට ලක්වී තිබෙන මෙනින්ගොකොකල් මෙනින්ජයිටීස්, නැතිනම් මෙනින්ගොකොකල් මෙනින්ජි පටල ප්‍රදාහය නමින් හඳුන්වන රෝගය එතරම් සුලබ නොවෙන නමුත් නිසි ප්‍රතිකාර නොලැබුනහොත් දරුණු සංකූලතා හටගැනීමේ අවදානම ඇති ආසාදන තත්වයක්.

සිකුරාදා, 01 සැප්තැම්බර් 2023 11:18

කැලණි වැලි දුම්රිය ධාවනය වෙනසක්

කැලණිවැලි මාර්ගයේ දුම්රිය කාලසටහන අද සිට සති දෙකක කාලයක් සදහා පරීක්ෂණ ධාවනයක් සදහා සංශෝධනය කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.ඒ අනුව සීතාවක ඔඩිසි 9255 ශීඝ්‍රගාමී දුම්රිය ඉරිදා පමණි.සීතාවක ඔඩිසි 9255A ශීඝ්‍රගාමී දුම්රිය සෙනසුරාදා පමණි.

කමිටු වැඩක් නෑ : දූෂිතයන්ට නීතිය ක්‍රියාත්මක කරන්න – වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී ජී. චමල් සංජීව

ලන්ඩන් නුවර පැවති ‘ලෝක ටයිකොන්ඩෝ ශූරතාවලිය -2023’ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ මේජර් ආර්.බී.එන්. රත්නායක අවුරුදු 40 ට වැඩි කේවල, ද්විත්ව සහ කණ්ඩායම් ඉසව්වලින් රන් පදක්කම් තුනක් දිනාගැනීමට සමත් විය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website