Items filtered by date: සැප්තැම්බර් 2023

සෙනසුරාදා, 09 සැප්තැම්බර් 2023 08:08

විශ්වාසභංගයෙන් කෙහෙළිය දිනුම්

පක්‍ෂව 73යි : විරුද්ධව 113යි: වැඩි ඡන්ද 40යි

සජබ – ජාජබ – දෙමළ සන්ධානය හා ආණ්ඩුවෙන් විපක්‍ෂයට ගිය අය පක්‍ෂ වෙති
පොහොට්ටුව – එජාපය හා ශ්‍රීලනිපයෙන් ඇමැතිකම් ගත්ත අය විරුද්ධ වෙති

2019 අප්‍රේල් 21වැනි පාස්කු ඉරු දින ශ්‍රී ලංකාවේ දී පුද්ගලයින් 269 දෙනෙකුට ජීවිත අහිමිකරමින් දේවස්ථාන 3ක් හා හෝටල් 3ක් ඇතුලු ස්ථාන 6කට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ගවේෂණය කරමින් ඒ පිළිබඳ ආන්දෝලනාත්මක වීඩියෝවක් බ්‍රිතාන්‍යයේ චැනල් 4 විසින්, එරට වේලාවෙන් සැප්තැම්බර් 5 වැනි දා රාත්‍රී 11.05ට එනම් ශ්‍රී ලංකා වේලාවෙන් සැප්තැම්බර් 6 වැනිදා අලුයම 3.35ට පමණ නිකුත් කරනු ලැබීය.

හේතුව කියන්න කරාපිටිය මහ රෝහල මාස දෙකක් ඉල්ලයි

සිකුරාදා, 08 සැප්තැම්බර් 2023 09:05

අධ්‍යාපනයට ජනපතිගෙන් දැඩි තීන්දුවක්

රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති දේශපාලනයට යට කිරීමට හෝ එක් එක් අමාත්‍යවරයාට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීමට ඉඩ නොතබා එය එක් නීති රාමුවක් යටතට ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මාලි රාජ්‍යයේ ගංඟාවක යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක ගමන් කරමින් සිටි පිරිසකට එල්ලවු ඉස්ලාමීය සටන්කාමී ත්‍රස්ත ප්‍රහාරයකින් සිවිල් වැසියන් 49 දෙනෙකු මියගොස් තිබේ.

ව්‍යාජ ආරක්‍ෂිත ස්ටිකර් සහිත මත්පැන් බෝතල් වෙළෙඳපොළට නිකුත් කළ පුද්ගලයන් සුරාබදු නීතියේ අඩුපාඩුකම් භාවිතකර සුළු දඩයකට යටත්ව නිදහස් කිරීමේ සූදානමක් පවතිනවා යැයි සමගි ජනබලවේගය පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවැසීය.

රජයේ ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව පෞද්ගලීකරණය කිරීම වහා නතර කරන ලෙසත් අඩපණව ඇති ත්‍රිපෝෂ ලබා දීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව සිදුකරන ලෙසත් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) පැවසීය.

බ්‍රහස්පතින්දා, 07 සැප්තැම්බර් 2023 09:56

ඇපල් වලට භාවිත කළ හැකි පොදු චාජරයක්. 

ඇපල් සමාගමේ නවතම iphone ජංගම දුරකථනය ලබන දොළොස් වැනි දා එළිදැක්වීමට නියමිතව තිබෙනවා. 
බ්‍රහස්පතින්දා, 07 සැප්තැම්බර් 2023 09:37

විෂ ශරීරගත වීම් හේතුවෙන් රෝහල් ගත වන සංඛ්‍යාව ඉහලට.

 

පසුගිය කාලය පුරා විෂ ශරීරගත වීම් හේතුවෙන් රෝහල් ගත වන සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වෛද්‍යවරුන් පවසයි.

ඉතිහාසයේ පළමු වරට එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව 20/20 තරගාවලි ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (06) සමත්වී තිබුණි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website