බ්‍රහස්පතින්දා, 07 සැප්තැම්බර් 2023 09:56

ඇපල් වලට භාවිත කළ හැකි පොදු චාජරයක්.  Featured

ඇපල් සමාගමේ නවතම iphone ජංගම දුරකථනය ලබන දොළොස් වැනි දා එළිදැක්වීමට නියමිතව තිබෙනවා. 
මෙම නවතම iphone ජංගම දුරකථනය සඳහා, අනෙකුත් සන්නම් නාම යටතේ නිකුත් කරනු ලබන ජංගම දුරකථන සඳහා ද භාවිත කළ හැකි පොදු චාජරයක් USB-C charging port හඳුන්වාදීමට නියමිතය. 
පාරිභෝගිකයන් සඳහා පිරිවැය අඩුකිරීම සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අවම කිරීමේ අරමුණින් යුරෝපීය සංගමයේ රෙගුලාසියකට අනුව ජංගම දුරකථන නිෂ්පාදන සමාගම්  2024 දෙසැම්බර් වන විට පොදු ආරෝපණ සම්බන්ධතාවයක් (පොදු චාජරයක්)  හඳුන්වා දිය යුතු වෙනවා. 
එම රෙගුලාසි අනුගමනය කරමින් ඇපල් සමාගම මෑතකදී හඳුන්වා දුන් නවතම ipad මොඩලය සඳහා USB-C  වර්ගයේ චාර්ජරයක් පාරිභෝගිකයා වෙත ලබා දීමට කටයුතු කර තිබෙනවා.
 
 
 
 
 
 
 
 
 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website