Items filtered by date: සැප්තැම්බර් 2023

සදුදා, 11 සැප්තැම්බර් 2023 08:26

දිලිත් ජයවීරට පක්ෂ නායකත්වයක්

ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන දිලිත් ජයවීර මහතාට මව්බිම ජනතා පක්ෂයේ නායකත්වය හිමිවී ඇත.අහස් යානය එම පක්ෂයේ සලකුණය.

ඉරිදා, 10 සැප්තැම්බර් 2023 11:07

ධන බද්ද, උරුම බද්ද එයි..

රජය විසින් 2024 වසරේ සිට නව බදු වර්ග දෙකක් රජය විසින් හඳුන්වා දීමට නියමිතව තිබේ.

තමන් එළැඹෙන සතියේ ක්‍රීඩා අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ඇති බවට ඇතැමුන් ි්පවසමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

මොරොක්කෝවේ ඉකුත් 08 වැනිදා රාත්‍රියේ දී ඇතිවූ රිච්ටර් මාපක 6.8ක ප්‍රභල භූ කම්පනයෙන් මිය ගිය ගණන දෙදහස ඉක්මවා ඇතැයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පවසයි.

අරක්කු සමාගම් කිහිපයකින් අයවීමට තිබෙන රුපියල් කෝටි හත්සියයකට ආසන්න හිඟ බදු හා ප්‍රමාද ගාස්තු ගෙවීම සඳහා එම සමාගම්වලට ඔක්තෝබර් මස අග දක්වා කාලය ලබාදුන් බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට පැවසීය.

ඉරිදා, 10 සැප්තැම්බර් 2023 10:51

බලාගාර ආශ්‍රිත ජලාශ පිරෙයි

මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමඟ ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ඉහළයෑමට පටන්ගෙන ඇත.

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව බ්‍රිතාන්‍යයේ ‘චැනල් 4’ නාලිකාව මගින් විකාශනය කළ වැඩසටහනට අදාළව විධිමත් පරීක්ෂණයක් කිරීම සඳහා විශ්‍රාමික…

දශක ගණනාවක් ලොව පුරා කීර්තිය පතුරවාලූ සිලෝන් ටී නාමයට සහ තේ කර්මාන්තයෙන් දිවි රැකගත් සුවහසක් ජනී ජනයා අද පත්ව ඇති දුෂ්කර තත්ත්වය පිළිබඳව විමසා බැලීම කාලෝචිත යැයි සිතමි.

දුම්රිය රියැදුරන් 438 දෙනකු සේවයේ යෙදවිය යුතුව ඇතත් මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරනුයේ 277 දෙනකු පමණක් යැයි විපක්ෂ මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) පැවසීය.

කාන්තා කොටි ඇඳුම් කෑලිත් ලැබෙයි

මියගියේ කෙසේදැයි තාම හරියට කියන්න බෑ

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website