Items filtered by date: සැප්තැම්බර් 2023

විදුලි ඇමැතිට එරෙහිව විශ්වාසභංගයක් ගේන්න

අඟහරුවාදා, 05 සැප්තැම්බර් 2023 10:49

බයිඩන්ගේ බලාපොරොත්තු සුන්කළ චීන ජනපති

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන G-20 සමුළුව සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් සහභාගි නොවන බව ප්‍රකාශ කිරීමෙන් තමාගේ බලාපොරොත්තු සුන් වූ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සරල බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

අඟහරුවාදා, 05 සැප්තැම්බර් 2023 10:25

අනාගත කෘෂිකර්මාන්තයේ පොහොර භාවිතය

1960 ගණන්වල හරිත විප්ලවයෙන් පසු, ශ්‍රී ලංකාවේ අප පමණක් නොව, මුළු ලෝකයම ප්‍රධාන වශයෙන් රසායනික පොහොර පමණක් වගා බිම් පස සඳහා පෝෂක යෙදවුම් ලෙස භාවිතා කර ඇත.

අඟහරුවාදා, 05 සැප්තැම්බර් 2023 10:21

විදුලි බල මණ්ඩල පනතේ අලුත්ම තතු

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකිරීම පිළිබඳ පනත ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලි බල හා බල ශත්කි අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාස්කු ප්‍රහාර මාලාවට අදාළව අන්තර්ජාලය ඔස්සේ නිකුත් කළ ප්‍රකාශ නිසා තමන්ගේ වෘත්තීය ජීවිතයට හා සිය කීර්තිනාමයට දැඩි හානියක් සිදුවූයේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි තුවාන් සුරේෂ් සලෙයි මහතා ඊයේ (4 දා) කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ සාක්‍ෂි දෙමින් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සමගි ජන බලවේගය විසින් පිහිටුවීමට යන දේශපාලන සන්ධානයට නිදහස ජාතික සභාවේ ඩලස් අලහප්පෙරුම මහතා එක් නොවන බව සජබ ජ්‍යෙෂ්ඨයෙක් ‘දිවයින’ට පැවසීය.

තමන්ට සිදු වූ විශාල අසාධාරණයකට මැදපෙරදිග ගෘහ සේවා ඉතිහාසයේ විශාලතම වන්දි මුදල ලබා ගත් ශ්‍රී ලාංකික කාන්තාව කුවේට් රාජ්‍යයේ සිට ඊයෙ තුන දිවයිනට පැමිණ තිබුණා.

ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස රියර් අද්මිරාල් ධම්මික කුමාර ඉකුත් 01වැනිදා වැඩ භාර ගන්නා ලදි.

සදුදා, 04 සැප්තැම්බර් 2023 10:19

වැස්සත් සමඟ ඩෙංගුත් ඉහළට

වැසි තත්ත්වය සමඟ යළි පාසල් හා වැසිකිළි පද්ධති, බස් නැවතුම්පළවල් ඇතුළු පොදු ස්ථාන, වැඩබිම්, ආගමික ස්ථානවල ඩෙංගු හිස එසවීමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website