Editor

Editor

ඕස්ට්‍රේලියාවේ පැවැති ෆෙඩරල් මැතිවරණයේදී එරට කම්කරු පක්ෂය නියෝජනය කරමින් ඔස්ටේ්‍රලියානු පාර්ලිමේන්තුවට තේරී පත් වූ පළමු ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නියෝජිතයා වන 35 හැවිරිදි කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ තෙදින සංචාරයක නිරත විණි.

බ්‍රහස්පතින්දා, 27 ජූලි 2023 13:02

ප්‍රංශ ජනාධිපති හෙට දිවයිනට

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා සංචාරයක් සඳහා හෙට සවස ශ්‍රී ලංකාවට පැමිණෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.සිය සංචාරයේදී ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී කලාපීය සහ ගෝලීය අභියෝග පිළිබඳව ද්විපාර්ශවීය සාකච්ඡා පවත්වන බවද සඳහන් කරයි.

බ්‍රහස්පතින්දා, 27 ජූලි 2023 12:57

නයිජර්හි බලය හමුදාවට

නයිජර්හි බලය අල්ලා ගත් බව එරට හමුදාව විසින් ප්‍රකාශයට පත් කළේය.

පසුගිය මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්‍ෂේප කිරීම අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් ගොනුකර තිබූ පෙත්සම් තුනක් සම්බන්ධයෙන් විවාදය ලබන වසරේ පෙබරවාරි 21 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (26දා) නියෝග කළේය.

බදාදා, 26 ජූලි 2023 08:57

සර්ව පාක්ෂික සමුළුව අද

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවූ සර්ව පාක්ෂික සමුළුව අද (26) පැවැත්වීමට නියමිතව තිබේ.මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් වෙත ඇරයුම් කර ඇති බව

රජය විසින් මෑතකදී පැනවූ නව බදු ප්‍රතිපත්තිය අනුව අධිකරණ විනිසුරුවරුන් හා කම්කරු විනිශ්චය සභා සභාපතිවරුන්ගේ වැටුප් හා දීමනාවලින් බදු අයකර ගැනීම අත්හිටුවමින් තම අධිකරණය විසින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරණය ඊයේ (25 දා) තීරණය කළේය.

පිරිපහදු කරන ලද පොල්තෙල් ආනයනයේදී කිලෝවක් සඳහා විශේෂ බදු විධිවිධාන යටතේ රජය කිලෝවක් සඳහා රුපියල් පහලොවක බද්දක් අය කරන අතර එය ටොන් එකක් සඳහා රුපියල් එක්ලක්ෂ පනස් දහසකි.

ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා දුම්රිය සේවය අධිකාරියක් බවට පත් කිරීම සඳහා ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට කමිටුවක් පත්කර ඇත.

ලංකාවට ආනයනය කරන ඖෂධ වලින් සියයට 80%ක් ඉන්දියාවෙන් ආනයනය කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් විසින් සඳහන් කරයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website