Editor

Editor

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (30 වැනිදා) සවස නිමා වූ 101 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කාලිංග කුමාරගේ සහ දක්ෂතම ක්‍රීඩිකාව ගයන්තිකා අබේරත්න සම්මාන ලැබූහ.

චීන විදේශ ඇමති චිං ගන්ග් ධුරයෙන් ඉවත්කළ බව එරට රජය නිවේදනය කරයි. ගන්ග් මහතා පිළිබඳව පසුගිය මාසයක පමණ කාලයක් පුරා කිසිදු තොරතුරක් වාර්තා නොවුණි.

භෞතික වත්කම් ඉදිකිරීම්, හෝ මිලදී ගැනීම් හා වෙනත් ආයෝජන අත්පත්කර ගැනීම සඳහා වැයකළ මුදලින් රුපියල් මිලියන 5,535,721ක මුදලක් හෙවත් සියයට 68ක වටිනා වත්කම් හඳුනාගෙන ගිණුම්ගත කොට නැහැ.

ඉරිදා, 30 ජූලි 2023 12:50

ඉන්ධනහල් වෙත නිවේදනයක්

නිසියාකාරව අවශ්‍ය අවම ඉන්ධන තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ඇණවුම් සිදුකරන ලෙස අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් සියලුම ඉන්ධන පිරවුම්හල්හිමියන්ගෙන් ඉල්ලීමක් කරයි.මේ අතර අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු බව ද අමාත්‍යවරයා දැනුම්දී තිබේ.

ඉරිදා, 30 ජූලි 2023 12:46

ආහාර හිගයක්!

දැනට පවතින නියඟය තත්ත්වය ඉදිරියේ දී තවත් දරුණු විය හැකි බැවින් මීළග මහ කන්නය අසාර්ථක වුවහොත්

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

සෙනසුරාදා, 29 ජූලි 2023 11:03

සජිත් මහ රෑ පොලීසි යයි..

පොලීසිය විසින් අත්අඩංගුවට ගත් තරිඳු උඩුවරගෙදර මහතාගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ රාත්‍රීයේ බොරැල්ල පොලීසියට ගියේය.

සෙනසුරාදා, 29 ජූලි 2023 11:00

ජපන් විදේශ ඇමති ජනපති හමුවෙයි

දෙදින නිල සංචාරයකට දිවයිනට පැමිණි

සෙනසුරාදා, 29 ජූලි 2023 10:58

එල්පීඑල් හෙට ඇරැඹේ

පළමු තරගය යාපනය සහ කොළඹ අතර 2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් (එල්පීඑල්) තරගාවලියේ සමාරම්භක තරගය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර හෙට (30 වැනිදා) රාත්‍රී 7.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ අණුක ජෛව රසායනල අණුක ජීව වේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර්ය සමීර ආර් සමරකෝන් මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් නිෂ්පාදනය කළ පිළිකා සෛල නැසීමෙන් යුත් පෝෂක ඖෂධය පිළිබඳ චීනය උනන්දුවක් දක්වන බව වාර්තා වෙයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website