Editor

Editor

ඉන්දියාවේ දුරබැහැර ප්‍රදේශයක් දැන් මාස දෙකක පමණ කාලයක තිස්සේ වාර්ගික ප්‍රචණ්ඩත්වයෙන් ඇවිලීයමින් පැවැතිමුත්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත්කළේ ජූලි 20 වන දා ය.

ශ්‍රී ලංකාව ලෝකයේ වැඩියෙන්ම පිටිකිරි භාවිතා කරන රටවල් පහෙන් එකක් බවට පත්ව තිබෙන බව පශු සම්පත් රාජ්‍ය ඇමති ඩී බී හේරත් මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත අනුව අද දිනයේ ඇමෙරිකානු ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව ඉහළ ගොස් ඇත.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය විසින් සකස් කළ විශ්වාසභංග යෝජනාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත අද භාරදී ඇත.

ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ධුරයෙන් තමා ඉවත් කරනු ලැබුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ගත් තීරණයක් අනුව යැයිද රටට කීර්තිය ගෙනා හොඳ ව්‍යවසායකයෙක් වන තමාට එය අහිමිවීම පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නැතැයිද ශ්‍රී ලංකා ටෙලිකොම් හිටපු සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පැවසීය.

බ්‍රහස්පතින්දා, 20 ජූලි 2023 11:06

රු.17800000 ලැබුණු හැටි ගෝඨා උසාවියට කියයි

පසුගිය වසරේ ජුලි 9 වැනිදා අරගලකරුවන් විසින් ජනාධිපති මැඳුරේ තිබී සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑ අටලක්‍ෂ පනස්දහසක මුදලක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ව්‍යාපාරික අරමුදලින් තමන් වෙත භාරදුන් ඒවා බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලබාදුන් දෙවන ප්‍රකාශයක් මගින් අනාවරණය කර ඇතැයි

බ්‍රහස්පතින්දා, 20 ජූලි 2023 11:03

අර්ථ සාධකයට අත නොතබනු

සේවක අර්ථ සාධක අරමුදලට අත නොතබන ලෙස රජයට බලකරමින් වරාය වෘත්තිය සමිති කිහිපයක් ඒකාබද්ධ විරෝධතා පෙත්සමකට අත්සන් තැබීම ඊයේ (19දා) දහවල්

බදාදා, 19 ජූලි 2023 11:33

ළමා රෝහලේ අද වර්ජනයක්

රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශය තුළ අද පෙරවරු 8.00 සිට පැය 24ක වර්ජනයක් ආරම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ,

තිරිගු පිටි ආනයනයට බලපත් නිකුත් නොකිරීම නිසා පෞද්ලික සමාගම් දෙකක් අධික ලාභයක් ලබන බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website