Editor

Editor

ගම්මන්පිල කියයි

පොලිස්පතිවරයා ලෙස විශ්‍රාම ගිය පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා නැවත පත්කිරීම නීති විරෝධී ක්‍රියාවක් බව පිවිතුරු හෙළ උරුමය පක්‍ෂයේ නායක උදය ගම්මන්පිල මහතා “දිවයින”ට ඊයේ (12 දා) පැවසීය.

මොරටුව, සබරගමුව සහ වයඹ යන වෛද්‍ය පීඨ සඳහා අවසන් වසර මහාචාර්ය ඒකක මේවන තෙක් ස්ථාපිත කර නොමැති බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව පවසයි.

 විදේශිකයින් පිරිසක් රැගෙන පියාසර කරමින් තිබියදී අතුරුදන් වූ හෙලිකොප්ටර් යානය කඩා වැටී ඇති බවට අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම අනතුරින් හෙලිකොප්ටර් යානයේ ගමන්කරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් ඇති බවය.

අදාළ හෙලිකොප්ටර් යානය නේපාලයේ එවරස්ට් කන්ද ආසන්නයේ දී අතුරුදන් වූ බවට මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ විදේශිකයින් පිරිසක් රැගත් හෙලිකොප්ටර් යානයකි.

ityyrtrryry

 

 

තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ සමාරම්භක දිනය වන අද (12 වැනිදා) දිනයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයෝ හය දෙනෙක් තරඟ වැදීමට නියමිතව සිටිති.

‍ඛනිජ තෙල් නිෂ්පාදන බලපත්‍ර ලබාදීමට අදාළ නියෝග ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත යටතේ අදාළ නියෝග නිකුත් කර ඇත්තේ විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා විසිනි.

අඟහරුවාදා, 11 ජූලි 2023 10:28

උසස් පෙළ ප්‍රතිඵල එන දවස

2022 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාසය තුළ ලබාදීමට හැකිවනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඒ අනුව 2023 උසස් පෙළ විභාගය නොවැම්බර් මාසය අග ආරම්භ කර දෙසැම්බර් නත්තලට පෙර අවසන් කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කරයි.සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ පැවැත්වීමට සිදුවන බව ද සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා පැවසුවේය.

 

DMN

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍ය වෘත්තීය සමිති සන්ධානය රුපියල් පන්සියයක් වටිනා ‘මෙරපනම්’ නම් ඉහළ ප්‍රබලතාවකින් යුත් ප්‍රතිජීවක ඖෂධ එන්නත් කුප්පියක් මහනුවර මහ රෝහල විසින් රුපියල් පන්දහස බැගින් ගෙවා බාහිරින් මිලදී ගැනීමෙන් රජයට මිලියන ගණනක පාඩුවක් සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ විමර්ශන ඒකකය කියයි.

දීර්ඝකාලීනව නොවිසිඳුණු වෘත්තීය ගැටලු කිපයක් මුල්කර ගනිමින් ලබන 19 වැනිදා සේවයෙන් ඉවත්වීමට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය තීරණය කර ඇත.

බ්‍රහස්පතින්දා, 06 ජූලි 2023 16:21

ධවල මන්දිරයෙන් කොකේන් සොයා ගනී

අමෙරිකාවේ ජනාධිපති නිල නිවස වන ධවල මන්දිරයේ බටහිර කොටස තුළින් කොකේන් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.මීට දිනකට පෙර සැක කටයුතු කුඩු වර්ගයක් සොයාගත් බව නිවේදනය කරමින් ධවල මන්දිරයේ සියලුම කාර්ය මණ්ඩලය

මෙරට මෙතෙක් හමු වී නැති මිල අධික මත්ද්‍රව්‍ය විශේෂයක් (ග්‍රෑම් 115) සමඟ
මොරටුවේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකුගේ තරුණ පුතකු සහ මාලදිවයිනේ
ව්‍යාපාරවල නිරත කෝටිපති ව්‍යාපාරිකයකු සමඟ එම ව්‍යාපාරිකයාගේ ගෝලයකු
පානදුර පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ
(14) කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website