Editor

Editor

ශ්‍රී ලංකා ගුවන් හමුදා වත්මන් මාණ්ඩලික ප්‍රධානි එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හෙට (30 දා) සිට එයාර් මාර්ෂල් නිලයට උසස් කරමින් 19 වැනි ගුවන් හමුදාපති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර ඇත.

ජපානයේ නරීටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා ඊයේ (28) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක හදිසියේ ඇති වූ, කාර්මික දෝශයක් හේතුවෙන් යළි කටුනායක ගුවන්තොටුපොළට ගොඩ බස්වා ඇත.

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබාදීමට ඊයේ (28) ලෝක බැංකුව අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වෙයි

2022 මාර්තු 31 වනදා සිට 2023 ජූනි 30 වනදා දක්වා කාලය තුළ නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍ර වසර 2ක් සඳහා වලංගු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බදාදා, 28 ජූනි 2023 15:29

බෘෘනෝ CIDට යයි

S.L Vlog හිමිකරු බෘෘනෝ දිවාකරට අද (28) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණි.

** වසරක කාලයක සිට ඉතාමත් පලපුරැදු ගුවන් නියමුවන් ඉල්ලා අස්වෙන්න පටන් ගත්තා.

** ඇමතිවත්, සභාපතිවත්
ඒවා ගණන් ගත්තේ නැහැ!

** මේ තත්වය මාධ්‍යයෙන් පෙන්නා දුන්නත් යන්න ඉඩ දීලා නිස්ශබ්දව සිටියා.

දකුණු කොරියාවේ රැකියාව අවසන් කර පැමිණි ශ්‍රී ලාංකිකයින් සඳහා නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම සහ නව ආයෝජන අවස්ථා හඳුන්වා දීම හා ශ්‍රී ලංකාවේ පිහිටා ඇති කොරියානු සමාගම් මගින් සලසා ඇති රැකියා අවස්ථා පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කෙරේ.

යුනෙස්කෝ සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ ‘මහාවංශය’ ලෝක මතක(MoW) ජාත්‍යන්තර ලේඛන උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

රාජ්‍ය පාලනයට හෝ සමාජයට හානියක් නොවෙන තාක්. කල් අන් අයගේ ලිංගික ජිවිතයට ඇඟිලි නොගැසීම අප රටට ආවේනික සංස්කෘතියයි. මේ සංස්කෘතියෙහි ලක්ෂණ අද දක්වා අප තුල සැඟවී පවතී. ඒ පිලිබඳ සත්‍ය කථා කිහිපයක් මෙහි ගෙනහැර දක්වමි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website