Editor

Editor

හේතුව සමාජ සම්බන්ධතා නොමැතිවීම – මනෝ වෛද්‍ය විශේෂඥ ඩබ්ලිව්. ඒ. එල්. වික්‍රමසිංහ

හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා ලෙස පත්කර තිබේ.

ඩෙංගු බෝ වෙන අතහැරදමා ඇති ඉඩම් ඇත්නම්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරිය විසින් එම ඉඩම අනාරක්ෂිත බවට දැනුම්දුනහොත් එවැනි ඉඩම් පවරාගන්න කටයුතු කරන බව ගොතටුව, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අජිත් විතානගේ පවසයි.

සති දෙකකට ආසන්න කාලයක සිට ඔක්ටෙන් 95 වර්ගයේ පෙට‍්‍රල් වල හිඟතාවයක් පවතින බව ඛණිජ තෙල් බෙදුම්කරුවන් පවසයි.

කොළඹ නගරය ආශ්‍රිතව විදුලි බස් රථ යෙදවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. අමාත්‍යවරයා සදහන් කළේ ඉන්ධන වලින් පරිසරයට සිදුවන හානිය වළක්වා ගැනීම සහ ඉන්ධන මිල ඉහළ යාමෙන් ප්‍රවාහන ගාස්තු වැඩිවීමේ ගැටළුවට විදුලි බස් රථ හොද විසඳුමක් බවයි.

පාසල් දරුවන්ට පාසල් කාලය තුළදී මදුරුවන් දෂ්ඨ කිරීම වැළැක්වීම සඳහා අත් පා ආවරණය වන දිග ඇඳුම් ඇඳීම සුදුසු බවට ඩෙංගු මර්දනය පිළිබඳ බස්නාහිර පළාත් අනු කමිටුව කළ යෝජනාව සම්බන්ධයෙනස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පර්යේෂණාගාර සහ රෝග නිර්ණය කිරීමේ සේවය වන ලංකා හොස්පිටල්ස් ඩයග්නෝස්ටික්ස් ආයතනය Lanka Hopitals Dignostics දකුණු ආසියානු කලාපයේ විශාලතම පහසු ගෙවීම්’ (Buy Now – pay later) දුරකතන යෙදවුම වන කොකෝ (KOKO Mobile APP) සමඟ සහයෝගීතාවයකට පසුගියදා එළඹියේය.

රුසියාව, බෙලරුස් රාජ්‍යයේ න්‍යෂ්ටික අවි ස්ථාන ගතකර ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සඳහන් කර ඇත.

අද (17 වනදා) පෙරවරු 7.00 සිට ජූනි 18 වනදා පෙරවරු 5.00 දක්වා කොටා පාර දුම්රිය හරස් මාර්ගය වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය (ICAO) විසින් ‘Women in Aviation Multimedia Engagement Contest’ නමින් ලොවපුරා එළිදැක්වූ වීඩියෝ/ ඡායාරූප තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේව් කව්සල සමරජීව විසින් ඉදිරිපත් කළ කෙටි වීඩියෝ නිර්මාණය ලෝකයේ ප්‍රමුඛ පෙළේ රටවල් රැසක නිර්මාණ 280ක් අභිභවමින් ප්‍රථම ස්ථානය දිනාගෙන ඇත.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website