Editor

Editor

2023 ඡන්ද හිමි නාම ලේඛනයට Online මගින් ලියාපදිංචි වීමේ පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මගී යාත්‍රා, නෞකා සේවා කඩිනමින් ආරම්භ කිරීම සම්බන්ධයෙන්වන සහයෝගීතාවය පිළිබඳව කරුණු සාකච්ඡා කර ඇත.

දේශපාලකයින් විසින් බංකොලොත් කරපු රටක ව්‍යාපාර කිරීමේදී දැඩි අසීරුතාවයට පත්වී සිටින සුළු හා මධ්‍යම පරිමාණ වගේම ක්ෂුද්‍ර ව්‍යාපාරිකයින් විසින් බැංකු වලින් අරන් තියන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ නීති හඳුන්වාදිය හඳුන්වා දිය යූතු බව ආචාර්ය හර්ශද සිල්වා මහතා අවධාරණය කරමින් පවසා සිටී.

ඔබ මවක්යැ යි මොහොතකට සිතන්න; ඔබ උපත ලබාදුන් ඔබේ කිරිකැටි දරුවන් සිව්දෙනාම, වසර 10ක කාලයක් තුළ එකා පිටුපස එකා, අත දරුවන්ව සිටිය දීම ස්වභාවික හේතූන් නිසා මියගිය විට ඔබට දැනෙනු ඇති හැඟීම ගැන ඔබට සිතිය හැකිද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකාවේ ඇති සියලු රාජ්‍ය ආයතනවල දත්ත රැස් කිරීම හා නිරීක්ෂණයට පරිගණක යෙදවුම් නිර්මාණය කිරීමට ඩිජිටල් ප්‍රවර්ධන නියෝජිත ආයතනයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

  • රජය ගත් තීන්දු තීරණවලින් විදේශ ප්‍රේෂණ ඉහළ ගිහින්
  • ආනයන භාණ්ඩ සීමා ලැයිස්තුව 1216 දක්වා පහතට

පොදු ව්‍යාපාර කමිටුවේ සභාපති ලෙස සමගි ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත්කර ඇත.

මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි

විදෙස්ගතව සිට මෙරටට පැමිණි දෙදෙනෙකුට මන්කිපොක්ස් ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කර කරයි

ළමා අපචාර සම්බන්ධයෙන් පවරන ලද නඩු විභාග කිරීමේ දී සිදුවන ප්‍රමාදය පිළිබඳව ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු කර බව වාර්තා වෙයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website