Editor

Editor

සෙනසුරාදා, 27 මැයි 2023 14:59

කටුනායක VIP මගීන්වත් ස්කෑන් කරයි

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ප්‍රභූ මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර සවි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබේ.

තමා විසින් පවත්වන ලද දේව මෙහෙයකදී බෞද්ධාගම ඇතුළු අන්‍යාගම්වලට අපහාස වන ප්‍රකාශයක් කළ බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් එය වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ඊයේ (26) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන ලදි.

ලොව ජනප්‍රිය ගායිකාවක් සහ නිළියක් වන ටීනා ටර්නර් අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රහස්පතින්දා, 25 මැයි 2023 11:27

යළි කොවිඩ් අවධානමක්

ඊයේ (24) දිනය තුළ මෙරටින් කොවිඩ් -19 ආසාදිතයින් 15 දෙනෙක් වාර්තා වී ඇති බවරජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බ්‍රහස්පතින්දා, 25 මැයි 2023 11:18

උඩරට දියර කිරි කර්මාන්තය අනතුරේ

පශු වෛද්‍යවරයෙකු නොමැති වීම නිසා කිරි ගව පාලනයේ නිරත වෙමින් ජීවිකාව සරි කර ගන්නා මස්කෙළිය ප්‍රදේශයේ ගොවිහු තම කර්මාන්තය අඩපන වන බව පවසති.

ජනාධිපතිවරයා තමන්ට හිතවත් ධනවත් ව්‍යාපාරිකයන් දස දෙනකු ලබාගෙන තිබූ ණය බොල් ණය සේ කපා හැර ඇති බවත් එයට තමා එකඟ නැති බවත් කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා (සජබ) ඊයේ (24දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

2030 වසර වනවිට මෙරට සියලු දුම්රිය, බස් රථ ඇතුළු සියලුම පොදු ප්‍රවාහන සේවා දී සූර්ය විදුලියෙන් ධාවනය කරවීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

දැනට පනවා ඇති ආනයනය සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ මස අවසානයේදී තීරණයක් ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

ඊයේ (මැයි 23) දිනයේ දී මෙරටින් කොවිඩ් ආසාදිතයන් 13 දෙනෙකු වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙයි

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website