Editor

Editor

ජලය මත පාවෙන සුර්ය බලාගාර දෙකක් ඉදි කිරීම සඳහා වන ව්‍යාපෘතියක් වෙනුවෙන් වූ ගිවිසුමක් අද (31) පෙරවරුවේ කොරියානු නියෝජිතයින් සහ විදුලිබල අමාත්‍යංශයේ නිලධාරීන් අතර අත්සන් තැබීය.

ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳ සොයා බලා ක්‍රියාත්මක වීමට වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

ඉන්දියාවේ කුකුළු ගොවිපළ පහකින් දිනකට බිත්තර ලක්ෂ දහය බැගින් ආනයනය කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.

නීතිවිරෝධී සංක්‍රමණිකයන් ලෙස ශ්‍රී ලාංකිකයින් බ්‍රිතාන්‍යයට පැමිණීම වැළැක්වීම සඳහා එක්සත් රාජධානිය ශ්‍රී ලංකා රජයෙන් සහාය ඉල්ලා තිබේනවා.

අඟහරුවාදා (30) මධ්‍යම රාත්‍රියේ සිට බන්ධන කෝටාව ඉහළ දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා

සදුදා, 29 මැයි 2023 19:16

ආනයනික කෝපි මිලත් ඉහලට

ලංකාවේ කෝපි කඩ වලටත් (Coffe Shop) දේශීය කෝපි යොදා ගෙනලු.

ශ්‍රී ලංකාව තුළ සිදුවන මහා පරිමාණයේ මූල්‍ය වංචා Financial scandals විභාග කිරීම සඳහා නව උසාවියක් පිහිටු වීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට අවධාරණය කර තිබෙනවා.

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (28) සිට ආරම්භවීමට නියමිතය.

දැනට බදු අයකර ගැනීමේදී පවතිව දුර්වලතා සහ අඩුපාඩු කඩිනමින් සකසා බදු ගෙවීම ක්‍රමානුකූල කිරීම සඳහා වැඩපිලිවෙලක් සකසා ඇති බවත්, එය ලබන සතියේදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඉරිදා, 28 මැයි 2023 11:22

නතාෂා අත්අඩංගුවට

පසුගියදා කොළඹ පැවති උත්සවයකදී බුදු දහමට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකළ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගෙන තිබේ.රටින් පිටවීමට උත්සාහ කිරීමේදී ඇය මොහොතකට පෙර කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website