Editor

Editor

පුද්ගලයන් 275 දෙනෙකුට මරු කැඳවූ මාරක දුම්රිය අනතුර සම්බන්ධයෙන් ඉන්දියාවේ ඉහළම රහස් පරීක්ෂක ඒජන්සිය වන (CBI) විසින් විමර්ශනය කළ යුතු බව ඉන්දීය දුම්රිය අමාත්‍යාංශය නිර්දේශ කර තිබේ.

පළාත් පාලන ආයතන අධීක්ෂණය සඳහා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත්කිරීමේ තීරණයට විරෝධය පළකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

සියම් නිකායේ 270 වස් සමරුවට ත්‍රි'මලයේ සිට මහනුවර දක්වා වැඩම කළ තායි භික්ෂු පරිස හා පාද චාරිකාවේ පැමිණ රටේම අවධානයට පාත්‍ර වූ 'සරණ' නම් වූ සුනඛයා යළිත් තමන් හැදී වැඩුණු කන්තලේ 94 ශ්‍රී ශෛලාරාම විහාරස්ථානය වෙත ඊයේ (4) අලුයම රැගෙන ඒමාට විහාරාධිපති හිමි ප්‍රමුඛ දායක සභාව පියවර ගෙන තිබිණි.

ඊශ්‍රායලයේ රැකියා ලබා ගැනීම සඳහා කිසිදු බාහිර පුද්ගලයකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබා දීමෙන් වළකින මෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ (UNGA) 78 වැනි සැසිවාරයේ උප සභාපතිවරයෙකු ලෙස ශ්‍රී ලංකාව ඒකමතිකව තේරී පත් විය.

අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහල දමන බව එම සමාගම පවසයි.

ශ්‍රී ලංකාව හරහා කැනඩාව බලා ගමන් කිරීමට පැමිණි ඉන්දීය ජාතික ගුවන් මගියකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගොඩබසිමින් සිටියදී ගුවන් යානයෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ වසර තුළ දක්වා ඩොලර් බිලියන 1.7 ක විදේශ විනිමය අවශෝෂණය කර ඇති අතර ඉන් මැයි මාසයේදී ඩොලර් මිලියන 662 ක ඉහළ අගයක් ලබා ගෙන ඇති අතර එමඟින් රුපියල ස්ථාවර වී ඇති බව මහ බැංකුව ඊයේ අනාවරණය කළේය.

ඉන්දියාවේ ඊයේ සිදුවූ දුම්රිය තුනක් ගැටීමෙන් අනතුරින් මියගිය ගණන 207ක් බව අලුත්ම වාර්තා අනුව හෙළි කරයි. 900කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.අනතුර සිදුව ඇත්තේ ඔඩිෂා ප්‍රාන්තයේ බැලාසෝර් ප්‍රදේශයේදීය.

සෙනසුරාදා, 03 ජූනි 2023 11:35

ගෑස් මිල අඩු කරයි

හෙට මධ්‍යම රාත්‍රියේ සිට තම සමාගමෙන් බෙදාහරින ගෑස් මිල ගණන් පහත දමන බව ලිත්‍රො ගෑස් සමාගම සඳහන් කරයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website