අඟහරු මත ජීවය සොයන එක්සොමාර්ස් රෝවරයේ තාක්ෂණික ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවකු වන ඉන්ද්‍රජිත් මහිලාල් ද සිල්වා මහතාය.
ප්ලාස්ටික් අයිතම කිහිපයක් භාවිතය තහනම් කිරීමට ඉදිරි සති දෙක තුළදී පියවර ගන්නා බව පරිසර අමාත්‍යාංශය පවසයි.
ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට අපහාස කිරීමේ චෝදනාවකට අහිමි කරන ලද කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි මහතාගේ මන්ත්‍රී ධුරය නැවත ඔහුට හිමි වී ඇත.
හමුදාව නොහිටින්න මේ කර්මාන්තශාලාව මෙහෙමවත් ඉතුරු වෙන්නෙ නෑ…
ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපති
හොඳට හිටිය අපව ඇඳිවතට සීමා කරලා ප්‍රභාකරන්ලා හැඳි ගෑවිලා ගියා…
සිමෙන්ති සංස්ථාවේ පැරැණි සේවකයෙක් වන විජයන්
දුෂණ චෝදනාවකට අදාළව පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හට වසර 3ක සිර දඩුවමක් නියම කර තිබේ.ඉස්ලාමාබාද් අධිකරණයක් විසින් අදාළ දඩුවම නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඉදිරියේ දී එක් පාසල් වාරයක් සඳහා එක වැඩ පොතක් වන සේ වාර තුන සඳහා පාසල් වැඩ පොත කොටස් තුනකින් යුතුව සිසුන්ට ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.