සදුදා, 07 අගෝස්තු 2023 17:28

ගාන්ධි යළි පාර්ලිමේන්තුවට Featured

ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට අපහාස කිරීමේ චෝදනාවකට අහිමි කරන ලද කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි මහතාගේ මන්ත්‍රී ධුරය නැවත ඔහුට හිමි වී ඇත.

ඒ එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවක් අනුවය.

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website