Editor

Editor

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට දෙරටේ රජයන්හි අවධානය යොමුව තිබේ.

රිදීගම සෆාරී උද්‍යානයේ සිටි කැප්‍රියෝ නමැති අට හැවිරිදි පිරිමි බෙංගාල ව්‍යාඝ්‍රයා ඊයේ (2) මියගොස් ඇතැයි වාර්තා වේ.

සිකුරාදා, 02 ජූනි 2023 09:46

ජනාධිපතිගේ විශේෂ ප‍්‍රකාශය

මීට වසරකට පෙර තිබූ තත්ත්වයට රට යළි ඇද දැමීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම අරගලය 2048 වන විට ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම බව පැවසීය.

නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ ඡායාරූප ශාලාවක් තුළ පවත්වාගෙන ගිය ව්‍යාජ කච්චේරියක් වටලා ව්‍යාජ ලේඛන සමග කාන්තාවක ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

සිකුරාදා, 02 ජූනි 2023 09:30

කොරෝනා ඇඳුම් ගබඩාව ගිනි ගනී

කොරෝනා අඳුම් කට්ටල ඇතුළු සෞඛ්‍ය උපකරණ ගබඩා කර තිබූ පානදුර කිරිබේරිය දෙමහල් ගොඩනැඟිල්ලක පිහිටි ගබඩාවක ඇතිවූ විශාල ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි හිරණ පොලිසිය කියයි.

ආයතන කිහිපයක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට එක්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

බ්‍රහස්පතින්දා, 01 ජූනි 2023 09:35

යූරියා කිලෝ 50 මිටිය රු.9000 දක්වා පහළට

රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් ගොවීන් වෙත අලෙවි කරන කිලෝග්‍රෑම් 50කින් යුත් යූරියා පොහොර මිටියක මිල ජූනි මස 15 වැනි දින සිට රු.9000 දක්වා අඩු කිරීමට තීරණය කර ඇත

බ්‍රහස්පතින්දා, 01 ජූනි 2023 09:21

හෘද රෝගීහු පොරොත්තු ලේඛනවල සිරවෙති

ඒ මදිවට දොස්තරලත් රට හැර යතිශල්‍යාගාරත් ලෙඩ ඇඳට
රෝග පරීක්‍ෂාවට කලින් මරණ අවදානමක්
ගම්පහ රෝහල පරිත්‍යාගශීලීන්ගෙන් බෙහෙත් යදී

බදාදා, 31 මැයි 2023 17:48

ඉන්ධන මිළ අඩු කරයි?

අද (31දා) මධ්‍යම රාත්‍රී සිට ඉන්ධන මිළ ගණන් නැවත වතාවක් මිළ පහළ දැමීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාව මගින් ඉදිකිරීම් අමුද්‍රව්‍ය ආනයනය කිරීමට ඇති හැකියාව සොයා බලා තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දෙයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website