Editor

Editor

දේශනයක් අතරතුර ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා පළකළ අදහස් ගැන මේ වනවිට සමාජ මාධ්‍ය තුළ වැඩි අවධානයක් යොමු වී තිබේ.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය විසින් සකස් කර ඇති ප්‍රතිපත්ති යෝජනාව මත පදනම්ව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම ඉදිරියට ගෙන යාම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

"මගෙ පළවෙනි දුව ලැබෙනකොට මම හිටියෙ රට. ඒකත් ලංකාවේ මැනේජ්මන්ට් එකක් [ආයතනයක්]. [මට ලංකාවට] එන්න දුන්නෙ නෑ. මාස නවයකින් මම දරුව අතට ගත්තේ... ඒ අසරණ හැඟීම කියන්න වචන නෑ," ජනක ප්‍රසන්න කුරුප්පු මා හා පවසයි.

සදුදා, 15 මැයි 2023 20:42

මෝදි කර්නාටක පරදී

රාහුල්ගේ කොන්ග්‍රසයට විශිෂ්ට ජයක්

අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන්නැයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට යෝජනා කර ඇති බව ඉහළ දේශපාන කවයන්හි සාකච්ඡා වී ඇති බව ලංකා සී වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මෙ වසරේ 3%කින් පමණ හැකිලෙනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි .නමුත් 2024 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 1.5කින් පමණ වර්ධනය විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් පැවසීය.

මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කරනු ඇතැයි පැතිරයන රාවය සම්පූර්ණ අසත්‍යක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පැවසීය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන එකගතා අනුව ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා මුදල් අමාත්‍යාංශය විසින් ආයතන 430ක් හඳුනාගෙන ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

මෙම වර්ෂයේ දී වෛද්‍යවරුන් දහසකට ආසන්න ප්‍රමාණයක් විශ්‍රාම ගැනීමත් සමග නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතිය පවත්වාගෙන යෑමේ බරපතල අභියෝගයකට ලක් වන බව වෛද්‍ය හා සිවිල් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

මෙරටට ගෙනඑනු ලබන භාණ්ඩ ඇතුළත් කන්ටේනර් රථ පරීක්‍ෂාවට ශ්‍රී ලංකා රේගුවට ලබාගෙන තිබෙන රුපියල් කෝටි දෙසීය දාහතක් (බිලියන 2.17) වටිනා ස්කෑන් යන්ත්‍රය භාවිත නොකර සාම්ප්‍රදායික ක්‍රම මත නිෂ්කාශන කිරීම නිසා රේගු කටයුතු පමාවන බව ආනයන අපනයන නිෂ්කාශන සංගමයේ සභාපති උවලේඩ් සම්සුඩීන් මහතා පැවසීය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website