Editor

Editor

අඟහරුවාදා, 09 මැයි 2023 21:27

ළමා මනස පරිස්සමින් හඳුනාගන්න

නමින් කතා කිරීම ළමා මනසට කොතරම් බලපාන්නේද?

ළමා මනස ඉතාමත් සංවේදීය. ළදරුවාගේ උපතේ සිට කුටුම්භය තුළ ගත කරන කාල පරාසය ඉතාමත් වැදගත්ය. දරුවා මෙළොව එළිය දුටු විගස හඳුනා ගන්නේ තමන්ගේ මව හා පියාය. ප්‍රථම නැදෑකම ඇති කරගන්නේ තමන්ගේ පවුල සමඟය.

ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් සිදුවූ පරිසර හානිය සඳහා වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණයක් හමුවේ පැවරූ නඩුව ඊයේ දින (09) පළමුවරට කැඳවීමට නියමිතය.අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඒ බව තහවුරු කළේය.

අඟහරුවාදා, 09 මැයි 2023 21:10

හෙද විශ්ව විද්‍යාලයක්

හෙද විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරු විසින් එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණි.

අඟහරුවාදා, 09 මැයි 2023 20:57

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ දැනට සිදු කෙරෙන බිම්මල් වගාව තවදුරටත් පුළුල් කිරීමට පියවර ගන්නා ලෙස චීන රජයේ මෙරට තානාපති චී ෂෙන්හොං මහතා තමන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

නුවරඑළිය මහ රෝහලේ අක්ෂි ශල්‍යකර්ම සම්බන්ධ සිද්ධිය කොළඹ ජාතික අක්ෂි රෝහලෙන් වාර්තා වූ සිද්ධියට පෙර ඇති වූ තත්ත්වයක් බව අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා පවසයි.

ගැරී ප්‍රාඩෝ සැල්මොන් 2007 දී - ඔහු චේ ගෙවාරා අල්ලාගැනීම පිළිබඳව කෘතියක් ද ලිවීය

කියුබානු විප්ලවවාදී අර්නස්ටෝ "චේ" ගෙවාරා අල්ලාගෙන ජාතික වීරයෙකුබවට පත්වූ බොලිවියානු ජෙනරාල්වරයා 84 වැනි වියේ පසුවෙද්දී මියගොස් තිබේ.

ඩෙංගු වෛරසයට එරෙහි ප්‍රතිදේහ ශක්තිය අඩුද?

රට තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් සහිත වෛරස් රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් මේ දිනවල මහජනතාව අවධානයෙන් පසුවිය යුතු බව වෛද්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති. ඒ, විශේෂයෙන් නිරිතදිග මෝසම් වැසි තත්ත්වය සක්‍රිය වීමට ආසන්න වීමත් සමග ඩෙංගු වෛරසය ව්‍යාප්තවීමේ වැඩි අවදානමක් පවතින බැවින්ය.

ඉන්දියාවේ නැගෙනහිර කේරළයේ සිදු වූ බෝට්ටු අනතුරකින් විසිදෙකකට වැඩි පිරිසක් මිය ගොස් ඇත.

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website