Editor

Editor

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරිමට ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කර තිබෙයි

ශ්‍රී ලංකාවට බොරතෙල් සැපයීමේ ටෙන්ඩරය ලැබූ සමාගම ශ්‍රී ලංකා ආණ්ඩුවේ අවසරකින් තොරව වෙනත් සමාගමකට බොරතෙල් සැපයීමේ අවස්ථාව දී ඇති බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව එම දෙවැනි සමාගමෙන් බොරතෙල් ලබාගෙන ඇති බවත් ලංකා ඛනිජ තෙල් වෘත්තිය සමිති චෝදනා කරයි.

නැගෙනහිර කෙන්යාවේ ශකහොලා වනාන්තරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 90 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබේ.

අඟහරුවාදා, 02 මැයි 2023 22:42

ගෑස් මිල තවදුරටත් පහළට

ලිට්‍රෝ ගෑස් මිල අද (03) සිට යළි පහළ දමන බව ලිට්‍රෝ සමාගම පවසයි.

Great Place to Work විසින් මෙරට ප්‍රමුඛ තොරතුරු තාක්ෂණ සමාගමක් වන Fcode Labs (www.fcodelabs.com) ආසියාවේ සේවය කිරීමට සුදුසු හොඳම සේවා ස්ථාන අතරින් එකක් ලෙස ලැයිස්තුගත කරනු ලැබ තිබේ.

සම්මාන ලාභී සූපවේදියෙකු සහ අතිශය ජනප්‍රිය ඕස්ට්‍රේලියාවේ MasterChef Australia වැඩසටහනේ ප්‍රධාන විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයෙකු වන ජොක් සොන්ෆ්රිලෝ (Jock Zonfrillo) මියගොස් තිබේ.

අඟහරුවාදා, 02 මැයි 2023 22:22

තවත් කොවිඩ් ආසාදිතයන් 06ක්

මෙරටින් පෙරේදා දිනයේත් (01)කොවිඩ් ආසාදිතයන් 06 දෙනෙකු වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

වයස අවුරුදු 60 සම්පූර්ණ වූ හෙද නිලධාරීන් විශ්‍රාම ගැන්වීම ක්‍රියාත්මක කිරීම වළකාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු නියෝගයට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති විශේෂ අභියාචන පෙත්සම මෙම මස 9 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

ආදීවාසි නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇරිට් පෙත්සමක් සැප්තැම්බර් 8 වනිදා විභාගයට ගැනීමට නියමිතයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website