Editor

Editor

Xpress Pearl නෞකා අනතුරෙන් මෙරටට ලැබෙන්න තිබූ වන්දියක් නොගෙන ඒ සඳහා ඩොලර් මිලියන 250ක් අල්ලස් ගෙන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් අතර බෙදා ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කරයි.

විදේශගත ශ්‍රමිකයින් නැවත ලංකාවට පැමිණීමේදී ගුවන්තොටුපොලේදී ලබාදෙන තීරු බදු සහනය ඉහළ නැංවීම මැයි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන බවද, ඒ සදහා වන චක්‍රෙල්ඛය නිකුත් කර තිබෙන බවද කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

උණ රෝගයට ගොදුරුව සිටි හත් හැවිරිදි දැරියකට පැරසිටමෝල් අධිමාත්‍රාවක් ලබා දීම නිසා ඇය මරණයට පත්ව ඇති බව ගම්පොළ රෝහල් හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක විසින් සිදුකළ මරණ පරීක්ෂණයකදී අනාවරණය විය.

බ්‍රහස්පතින්දා, 27 අප්‍රේල් 2023 20:19

වසන්ත කරන්නාගොඩට ඇමෙරිකාවට ඇතුළු වීම තහනම්

හිටපු නාවික හමුදාපතිවරයෙකු මෙන්ම වත්මන් වයඹ පළාත් ආණ්ඩුකාර ධුරය හොබවනු ලබන අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට ඇමෙරිකාව සිය රටට ඇතුල්වීම තහනම් කර ඇත.

යුද ගැටුම් පවතින සුඩානයේ ශ්‍රී ලාංකිකයින් 60 දෙනෙකු පමණ සිටින බවට තොරතුරු ලැබී ඇතැයි සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානපති පී.එම් අම්සා පවසයි.

බ්‍රහස්පතින්දා, 27 අප්‍රේල් 2023 20:07

"අයි.එම්.එෆ් ගැන අපිට සැකයි"

නිදහස ජනතා සභාව මූල්‍ය අරමුදලේ කොන්දේසි ගැන බලන්නේ සැකයෙන් බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අප විසින් ප්‍රකාශයට පත්කරන ලද වීඩියෝවක් සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලීය ආදී විද්‍යාර්ථියින්ගේ chat group එකක පලවූ අදහස් හුදී ජනයාගේ දැන ගැනීම සඳහා පහත දක්වමු.

කෝටිපති තාක්ෂණික ව්‍යවසායක බ්‍රයන් ජොන්සන් සිය ජීව විද්‍යාත්මක වයස අඩු කර ගැනීමට සෑම වසරකම විශාල මුදලක් වැය කරයි.

පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7දෙනෙකු ස්ථානමාරු කිරීම මේවන විට ආන්දෝලනයට ලක්ව තිබේ. ඒ මෙම ස්ථානමාරුවීම් අනීතික බවට නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු අභියෝග කර සිටීම හමුවේය.

රැකියා සඳහා විදේශගත වන කාන්තාවන්ගේ දරුවන්ගේ රැකවරණය තහවුරු කිරීමට නව චක්‍රලේඛයක් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් 2023.03.31 දාතමින් නිකුත් කර තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website