Editor

Editor

ඉරිදා, 30 අප්‍රේල් 2023 21:35

ප්‍රබල අකුණු ගැන අනතුරු අඟවයි

බස්නාහිර,සබරගමු,මධ්‍යම,වයඹ,උතුරු සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රීකාලයේ ප්‍රබල අකුණු ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

2023 වසර සඳහා වන අවුරුදු උත්සවය මැයි මස 01 දා සඳුදා දිනයේදී සංවිධානය කරන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන් රැසකට වාචික හෝ අවිධිමත් උපදෙස් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ලබාදී ඇති බවත් අග්‍රමාත්‍ය කාර්යාලය මෙම කටයුතු සම්බන්ධිකරණය කරන බවත් වාර්තාවේ.

මංගල ඇඳුම් යනු වර්තමානයේ වැදගත්ම සහ මිල අධිකම භාණ්ඩයකි.

මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට හා ඔවුන්ට නිදහසේ සංචාරය කිරීමට අවශ්‍ය වටපිටව සකස් කිරීමට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබේ.

සෙනසුරාදා, 29 අප්‍රේල් 2023 20:23

පොලිස්පති පුටුවට ලොකු පොරයක්

පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර සීතල යුද්ධය නව මුහුණුවරකින් යළි ආරම්භවී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

සෙනසුරාදා, 29 අප්‍රේල් 2023 20:02

විමල් සහ ලාල්කාන්ත එක මතයක

පසුගිය වසරේ ගාලුමුවදොර කේන්ද්‍ර කරගෙන ඇති වූ ඇරගලය පසු පස සිට එය මෙහෙයවන ලද්දේ කොළඹ ඇමරිකානු තානාපති ‘ජූලි චන්ග්’ බවට ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කරන ලද ප්‍රකාශය සත්‍යයක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

2010 දී, ගුර්කා සෙබළෙකු ලෙස ඇෆ්ඝනිස්ථානයේ සේවය කරමින් සිටි හරි බුධා මාගර්ට, අහම්බෙන් බෝම්බයක් මත පා තැබීම නිසා දෙපයම අහිමිවිය.

මුහුදේ සුළං බලශක්ති නිෂ්පාදනය ඉහළ නැංවීමේ සැලසුම් සාකච්ඡා කිරීම සඳහා යුරෝපීය රටවල් නවයක නියෝජිතයන් බෙල්ජියමේ රැස්වන විට, අක්වෙරළ සුළං බලාගාරවල අනාගතය අන් කවරදාටත් වඩා සුරක්ෂිත බව පෙනී යයි.

මම ඉල්ලා අස්වෙනවා, මෙය BBC කටයුතුවලට බාධාවකි. - බීබීසී සභාපති

බීබීසී සභාපති රිචඩ් ෂාප්, බොරිස් ජොන්සන් සමඟ ගනුදෙනු කිරීම මගින් නීති කඩ කිරීම නිසා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනිවාර්ය කොන්දේසියක් වන දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙරට බැංකු කිහිපයක්ම සිය අප්‍රසාදය පළ කොට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා අවධාරණය කොට ඇත.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website