Editor

Editor

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ මෙතෙක් ඇගයීම් කටයුතු සිදු නොකළ විෂයයන්වල පිළිතුරු පත්‍ර ඇගයීම රට පුරා තවත් මධ්‍යස්ථාන 10කදී ලබන සඳුදා (9) ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ ජාතික රෝහලේ ක්ෂුද්‍රජීවවේදී අංශයෙහි සේවය කරන සෞඛ්‍ය කාර්ය සහායකයන් දෙදෙනෙකු අනාරක්ෂිත වැඩ පරිසරය හේතුවෙන් මෙලියොයිඩෝසිස් රෝගයට ගොදුරු වී ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පැවසීය.

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු නව ක්‍රීඩා පනතක් සකස් කිරීමට අදාල යෝජනා මාසයක් ඇතුලත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදීමට ඒ වෙනුවෙන් පත් කළ කැබිනට් අනුකාරක සභාව තීරණය කර ඇත.

ලාංකිකයන්ගේ ජනජීවිතයට බලපාන ව්‍යාපෘති තුනක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජයේ අවධානය යොමුවී ඇත.

බ්‍රහස්පතින්දා, 04 මැයි 2023 20:39

ඔලිම්පික් ශූරී ටෝරි බෝවි මිය යයි

හිටපු ඔලිම්පික් සහ ලෝක කෙටිදුර ධාවන ශූරී ටෝරි බෝවි මියගොස් තිබේ.

බ්‍රහස්පතින්දා, 04 මැයි 2023 20:27

රත්තරන් මිල තවත් අඩු වෙයි

ඩොලරයේ අගය පහළ යෑමත් සමඟ ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල සීඝ්‍රයෙන් පහළ බසිමින් තිබෙන දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.

බ්‍රහස්පතින්දා, 04 මැයි 2023 20:22

ලෝක බැංකුවට අලුත් සභාපතිවරයෙක්

ලෝක බැංකුවේ නව සභාපතිවරයා ලෙස අජේ බන්ගා මහතාව පත්කර ඇත.

මාර්ග සංවර්ධන අධිකාරිය නිමකළ ව්‍යාපෘති වෙනුවෙන් ගෙවිය යුතු කෝටි 43ක් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හා අයෝජන මණ්ඩලය වසර නවයකට අධික කාලයක් තිස්සේ ගෙවා නැතැයි විගණන වාර්තාවකින් ආනරවණය වේ.

ලොව පුරා සිටින මාධ්‍යවේදීන් රජයන්ගෙන් පෙර නොවූ විරූ ප්‍රහාරවලට ලක්වෙමින් සිටින බව මාධ්‍ය නිරීක්ෂණ සංවිධානයක් වන දේශසීමා විරහිත වාර්තාකරුවන් (RSF) අනතුරු අඟවා තිබේ.

මෙරට ජනගහනයෙන් සියයට 25ක් විටමින් D ඌනතාවෙන් පෙළෙන බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශයේ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website