Editor

Editor

බ්‍රහස්පතින්දා, 03 අගෝස්තු 2023 12:21

හෙට ගෑස් මිල වෙනස්වේ

ලෝක වෙළෙඳ පොළේ එල්පී ගෑස් මිල ඉහළ ගොස් ඇත.ඒ අනුව ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් 85ක් ලෙස වාර්තාවේ.

බ්‍රහස්පතින්දා, 03 අගෝස්තු 2023 12:18

දීඝවාපිය යළි දැකීම දෙවන අදියර ඇරඹේ

බුදුරජාණන් වහන්සේගේ පරම පිවිතුරු පා පහස ලත් උත්තුංග මහා පුණ්‍ය භුමියේ වැඩසිටිනා දීඝවාපි මහා සැ රදුන් පෙර තිබු ශ්‍රී විභූතියෙන් දැකගැනීමේ අරමුණින් සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී.

2023 වසරේ මේ වන විට ජාත්‍යන්තර තරඟාවලි 3කදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් 16ක් දිනා ගැනීමට සමත්ව තිබෙන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පැවසීය.

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ දත්තවලට අනුව 2019 සිට 2021 දක්වා වසර තුන තුළ ඉන්දියාවේ කාන්තාවන් ලක්ෂ 13 කට අධික පිරිසක් අතුරුදන් වී ඇත.

බදාදා, 02 අගෝස්තු 2023 14:03

ඇස් හැර බලව් රටකට යන කලක හැටි!

ඉකුත් සතිය නිමාවට පත් වූයේ සමාජ දේශපාලන ක්‍ෂේත්‍ර කම්පනයකට හා තිගැස්සීමකට ද තුඩු දුන් සිදුවීම් කීපයක මතක ඉතිරි කරමින්ය. ඒවා අතර ඉමහත් දේශපාලන සංවාදයකට හේතු වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම කේන්ද්‍ර කරගත් සර්ව පාක්ෂික සමුළුවය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

බදාදා, 02 අගෝස්තු 2023 08:56

ට්‍රම්ප්ට අධි චෝදනා

2020 අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල අවලංගු කිරීමට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ දැරීම සම්බන්ධයෙන් එරට අධිකරණයක් මඟින් අධිචෝදනා ගොනුකර තිබේ.විදෙස් වාර්තා සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයාට එරෙහිව පිටු 45කින් යුත් අධිචෝදනා පත්‍රයේ චෝදනා හතරක් ගොනුකර ඇති බවය.

මෙම රෝග තත්ත්වය බහුලව මතු වන්නේ වයස අවුරුදු 50 පමණ වූ ආර්ථවහරණයට ලක්වූ කාන්තාවන්ටය. ඊට අමතරව ඩිම්භ කෝෂයේ සිදුකරන සැත්කම්වලින් පසු ද මෙම තත්ත්වය මතුවිය හැකිය. විශේෂයෙන්ම ඩිම්භ කෝෂය ඉවත් කිරීමේ සැත්කමකට යොමු වූ පසු එම කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් හෝමෝනයේ ඇති වන අසමතුලිතතාවක් නිසා ද මෙම රෝගය මතුවිය හැකිය.

ඇමෙරිකානු කොංග්‍රසයේ නියෝජිත ටිම් බර්චෙට් පවසන්නේ පවසන්නේ පෙන්ටගනය පිටසක්වල යානා ගැන තොරතුරු වසන් කරන බවයි. “අපි වසන් කිරීම හෙළිදරව් කරන්නෙමු” යනුවෙන් මේ නීති සම්පාදකයා කොන්ග්‍රස් මණ්ඩලය සාක්ෂි විමසීම අවස්ථාවේ පවසා තිබිණි. එසේම “කුඩා කොළ මිනිසුන් හෝ පියාඹන පීරිසි අපි විභාගයට ගෙන ආවේ නැත… අපි කරුණු වෙත යන්නෙමු”.

සදුදා, 31 ජූලි 2023 11:21

නෝර්වේ අදින් පසු no way

මෙරට නෝර්වේ තානාපති කාර්යාලය අද (31) සිට වසා දැමීමට නියමිතව ඇත.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website