Editor

Editor

ප්ලාස්ටික් අයිතම කිහිපයක් භාවිතය තහනම් කිරීමට ඉදිරි සති දෙක තුළදී පියවර ගන්නා බව පරිසර අමාත්‍යාංශය පවසයි.

සදුදා, 07 අගෝස්තු 2023 17:28

ගාන්ධි යළි පාර්ලිමේන්තුවට

ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට අපහාස කිරීමේ චෝදනාවකට අහිමි කරන ලද කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි මහතාගේ මන්ත්‍රී ධුරය නැවත ඔහුට හිමි වී ඇත.

සදුදා, 07 අගෝස්තු 2023 17:26

ඩොලරය යළි නගී

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව මෙරට රුපියල අද (08දා) දිනයේදී අවප්‍රමාණයට ලක් වී ඇත.

හමුදාව නොහිටින්න මේ කර්මාන්තශාලාව මෙහෙමවත් ඉතුරු වෙන්නෙ නෑ…

ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපති
හොඳට හිටිය අපව ඇඳිවතට සීමා කරලා ප්‍රභාකරන්ලා හැඳි ගෑවිලා ගියා…
සිමෙන්ති සංස්ථාවේ පැරැණි සේවකයෙක් වන විජයන්

ඉරිදා, 06 අගෝස්තු 2023 16:12

ඉම්රාන් ඛාන්ට සිර දඬුවමක්

දුෂණ චෝදනාවකට අදාළව පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හට වසර 3ක සිර දඩුවමක් නියම කර තිබේ.ඉස්ලාමාබාද් අධිකරණයක් විසින් අදාළ දඩුවම නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඉරිදා, 06 අගෝස්තු 2023 16:09

පාසල් වැඩ පොත් අඩු කරයි

ඉදිරියේ දී එක් පාසල් වාරයක් සඳහා එක වැඩ පොතක් වන සේ වාර තුන සඳහා පාසල් වැඩ පොත කොටස් තුනකින් යුතුව සිසුන්ට ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

ඉරිදා, 06 අගෝස්තු 2023 15:33

යූරියා පොහොර නැවක් එයි

ජපාන ආධාර යටතේ මෙට්‍රික් ටොන් 8,500ක යූරියා පොහොර නැවක් කොළඹ වරායට ළඟා වී තිබේ.

ඉන්දීය කොන්ග්‍රස් පක්‍ෂයේ නායක හා එරට පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක රාහුල් ගාන්ධි වරදකරු කරමින් එරට මහාධිකරණයක් විසින් ලබාදී තිබූ තීන්දුවක් අත්හිටුවමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04 දා) තීන්දුවක් නිකුත් කොට ඇත.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website