Editor

Editor

බ්‍රහස්පතින්දා, 17 අගෝස්තු 2023 08:11

පොලී අනුපාතවල දැවැන්ත පහළ යාමක්

ඊයේ (16) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී ඵලදා අනුපාතිකයන් හි කැපී පෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ.

සැප්තැම්බර් මස විසි වැනිදා වන විට සිනොපෙක් සමාගම ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලට ඉන්ධන අලෙවි කරනු ඇතැයි විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

බ්‍රහස්පතින්දා, 17 අගෝස්තු 2023 07:56

මුදල් අමාත්‍යංශයේ ගින්න නිවා දමයි

මුදල් අමාත්‍යාංශයේ දෙවන මහලේ ඇතිවූ ගින්න ඉතා ඉක්මනින් මැඬපවත්වා යථා තත්ත්වයට පත්කළ බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඊයේ (16 දා) දිවයිනට කීවේය.

තලිබාන් සංවිධානය ඇෆ්ඝනිස්ථානයේ බලය අල්ලාගෙන වසර දෙකක් ගත වී ඇතත්, ඔවුන්ගේ පාලනය කිසිදු රටකින් නිල වශයෙන් පිළිගෙන නැත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් සැප්තැම්බර් 14 වැනිදා සිට 27 වැනිද දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.

චීනයේ සයිනොපෙක් සමාගම සැප්තැම්බර් 20වැනිදා ශ්‍රී ලංකාවේ ඉන්ධන අලෙවි කිරීමේ කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කර ඇතැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් මේ වනවිට දිවයින පුරා නියඟය නිසා වී වගාවට සිදුව ඇති වගා හානි තක්සේරු කිරීම ආරම්භ කර තිබේ.

ඉන්දීය ආධාර යටතේ මෙරටට හඳුන්වාදෙන නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කරන ආයතන හා ශ්‍රී ලංකා රජය ලබන ඔක්තෝම්බර් මාසයේදී ගිවිසුම් ගතවීමට නියමිතය.

මේ වර්ෂයේ (2023) පළමු මාස හයේදී රබර් සහ පොල් අපනයන ආදායම් සැලකිය යුතු ලෙස පසුබෑමට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

අඟහරුවාදා, 15 අගෝස්තු 2023 18:13

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයම පාඩුවට

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය 2023 වසරේ දී රුපියල් බිලියන 2.1 ක ශුද්ධ පාඩුවක් ලබයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website