Editor

Editor

අඟහරුවාදා, 22 අගෝස්තු 2023 16:37

මොරගහකන්ද හිඳෙයි

විදුලියට ජලය දීමත් නවතී

වී වගාවත් අවදානමේ

රුසියාවේ මිනිසුන් රහිත ලූනා-25 අභ්‍යවකාශ යානය පාලනයෙන් ගිලිහී ගොස් සඳ මතට කඩා වැටී ඇති බව බලධාරීහු පවසති.

2021 දී තාලිබාන් සංවිධානය නැවත බලය අත්පත් කර ගැනීමෙන් පසු ඇෆ්ගනිස්ථානය දරුණු ආර්ථික හා මානුෂීය අර්බුදයකට මුහුණපා තිබේ. ආධාර දුන් රටවල් සහ සංවිධාන එම සහයෝගයන් අත්හිටුවා ඇත.

දඩයක්කරුවෙකුගේ බඳින තුවක්කුවකට හසුවී පාදයකට බරපතළ තුවාල සිදුව මාස දෙකකට වැඩි කාලයක් අසාධ්‍යව ප්‍රතිකාර ලබමින් සිටින අග්බෝ ඇතාට සහ එම සත්වයා සුවපත් කර ගැනීමට දායක වන සියල්ලන්ට සෙත් පතා සෙත් පිරිත් සජ්ජායනයක් ඉකුත් (18දා) පස්වරුවේ තිරප්පනේ ලබුනෝරුව මහ කැලයේදී සිදු කෙරිණි.

මෙරට දැනට ක්‍රියාත්මක IMF වැඩසටහනේ ප්‍රගතිය මැනීමට ‘වෙරිටේ රිසර්ච්’ හඳුන්වාදී ඇති නිර්ණාකයන් අනුව ඉකුත් ජූලි මස වනවිට එම වැඩසටහනේ ප්‍රගතිය මැනිය හැකි කැපවීම් 100 කින් 35% ක් ඉටුකර අවසන් කර ඇති බව ‘වෙරිටේ රිසර්ච්’ අලුත්ම වාර්තාවේ දැක්වේ. සිස්ටම් 15 ක එම කැපවීම්වල ප්‍රගතිය ‘නොදනී’ ලෙස සඳහන් කර ඇති බවද එහි දැක්වේ.

වියළි කාලගුණ තත්ත්වයත් සමඟ සත්ත්ව මාංශ අනුභවයේ දී දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

අවුරුදු 3ට පිරමිඩ යෝජනාක්‍රම 70කට අධික සංඛ්‍යාවක්

මිනිසුන් එකිනෙකා මරාගන්නා තත්ත්වයක්
OnmaxDT mrod MTFE පෙරමුණට

අධිකරණ නිලධාරීන් විසින් ඉදිරිපත් කරනු ලබන වැටුප් රහිත විදේශ නිවාඩු ඉල්ලීම් සලකා නොබැලීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

රජයේ රෝහල්හි පවතින විශේෂඥ වෛද්‍ය හිගය පියවීමට සෞඛ්‍ය අමාත්‍යංශය නව වැඩ පිළිවෙක් අනුගමනය කිරීමට තීරණය කර ඇත.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website