Editor

Editor

“දිගින් දිගටම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, මාධ්‍ය හා දේශපාලනඥයන් බොරැල්ල රිජ්වේ ආර්යා රෝහලට ඇතුළත් කරන දරුවන් මැරෙනවා කියලා සංවිධානාත්මක බොරු ප්‍රචාරය කරනවා.

දිවයින පුරා තෝරා ගත් පාසල් සිසුවියන් 47,250කට වසරකට සරිලන සනීපාරක්ෂක තුවා පැකට්ටු ලබාදීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා රතු කුරුස සමාජය පවසයි.මෙය පසුගිය ජුනි මස අවසාන වන විට ලබාදී ඇතැයි ද සදහන් කරයි.

බදාදා, 23 අගෝස්තු 2023 10:33

ඖෂධ 216ක් රටේම හිඟයි

රට තුළ ඖෂධ 216ක හිඟයක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

අඟහරුවාදා, 22 අගෝස්තු 2023 17:00

අවසර ලැබුණත් වාහන ගේන්න බැහැලු

පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් රථ සහ විශේෂ කාර්ය සඳහා අවශ්‍ය ලොරි සහ ට්‍රක් රථ ආනයනය කිරීමට ලබා දුන් අවසරය මත ණයවර ලිපි නිකුත් කිරීමේ දී එම ණයවර ලිපි ජාත්‍යන්තර වශයෙන් පිළිනොගන්නා තත්ත්වයක් මතුව ඇතැයි වාහන ආනයනයකරුවෝ පවසති.

පරිසරයේ කාබන් විමෝචනය සම්බන්ධ වැඩසටහනකට ශ්‍රී ලංකාව සහ සිංගපූරුව අතර අද අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.පැරිස් ගිවිසුමට අදාලව මෙම ගිවිසුමට අත්සන් තැබු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

රට තුළ ක්‍රියාත්මක වන පෞද්ගලික විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන colleges අසූවකට ආසන්න ප්‍රමාණයක්

Lanka information .lk වෙබ් අඩවියට ඇතුලත් කිරීමට හැකි වී ඇත.

අඟහරුවාදා, 22 අගෝස්තු 2023 16:47

හෙට සඳ දෙස ලොවම බලා සිටී

මෙතෙක් ගවේෂණය කර නොමැති සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ගවේෂණය කිරීමේ අරමුණින් අභ්‍යවකාශගත කර ඇති ”‍චන්ද්‍රයාන් -3 ”‍ නමැති ඉන්දීය අභ්‍යවකාශ යානය හෙට සඳ මතට ගොඩ බස්වමින් සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩබැස්වූ ප්‍රථම අභ්‍යවකාශ යානය ලෙස ඉතිහාසගත වීමට අවශ්‍ය සියලු‍ කටයුතු යොදා ඇති බව ඉන්දීය අභ්‍යවකාශ පර් යේෂණ මධ්‍යස්ථානය විසින් නිවේදනය කරයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website