Editor

Editor

සමගි ජන බලවේගය පක්‍ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අලුත් දේශපාලන පක්‍ෂයක් ගොඩනඟන බවට කරන ප්‍රකාශ ගැන සහ තමන් නිර්පාක්ෂික යැයි කරන ප්‍රකාශ පිළිබඳ වහාම ඔහුගෙන් ප්‍රශ්න කළ යුතු යැයි සමගි ජන බලවේගය තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් එහි ජ්‍යෙෂ්ඨයන් වෙත දැනුම් දී ඇත.

විෂ සහිත දුමාරයෙන් වැසී ඇති ජකර්තාහි අහස උසට නැගුණු ගොඩනැගිලි

ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව වාර්ෂික සංසරණය සඳහා නිකුත් කළ මුදල් කාසි හා නෝට්ටු ප්‍රමාණය 2018 වසරට සාපේක්ෂව මේ වන විට සියයට 50කින් පමණ අඩු කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.

රටවල් 71ක සහහාගීත්වයෙන් ට්‍රිනිටෑඩ් සහ ටොබෑගෝ රාජ්‍යයේ පැවති යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය පසුගියදා අවසන් වුයේ ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා අනාගතය පිළිබඳ සුබ පෙරනිමිති පළ කරමිනි.

ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරනවා – මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති

පට පට ගාලා ශබ්දයක් ඇසුණා: ගිනි දැල් නැගුණා – ප්‍රදේශවාසීහු

රජයේ බැංකු මගින් රුපියල් මිලියන 750 ක ණය මුදලක් ගෙන යල කන්නයේ වී මිලදී ගන්නට කැබිනට් මණ්ඩලය වී අලෙවි මණ්ඩලයට අනුමැතිය ලබාදී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටි.

හදිසි විදුලි මිලදී ගැනීම් යටතේ පෞද්ගලික ඩීසල් බලාගාරයකින් මෙගාවොට් සියයක් මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැති ලබාදී තිබේ.

බටහිර අප්‍රිකාවේ කේප් වර්ඩ් වෙරළ තීරය ආසන්නයේදී සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි සැක කෙරේ.

මහජනතාවගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ඕනෑම රජයක් කැපවී කටයුතු කිරීමට බැඳී සිටින අතර ඉන් ප්‍රධාන තැනක් ගනු ලබන්නේ සියලු දෙනාට සේවා හිමිවන සෞඛ්‍ය සේවා පද්ධතියක් බව නොරහසකි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website