Editor

Editor

තොරතුරු දැනගැනීමේ පනතෙන් ඔබ්බට:

බුද්ධි ගලනය පටන්ගත්තේ 1956 දී

රාජ්‍ය සේවයේ වැඩි දෙනෙක් රටෙන් ගිහින්!
මානව සම්පත් වටිනාකම

කොවිඩ් ආසාදිතයන් පුනරුත්ථාපනය කිරීම සඳහා ජාතික අධ්‍යාපන පීඨ 19ක් යොදා ගැනීම හේතුවෙන් ඇති වූ අලාභහානි ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 36ක් වැයවන බවට ඇස්තමේන්තු කර ඇතැයි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම් ජයන්ත මහතා පවසයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ඉකුත් 2022 වර්ෂයේ දී දූෂණ චෝදනා සම්බන්ධ පැමිණිලි 2512ක් ලැබී ඇති බැව් එම කොමිෂන් සභාව විසින් 2022 වර්ෂයට අදාළව නිකුත් කර ඇති ප්‍රගති වාර්තාවේ සඳහන් වෙයි.

වාරිමාර්ග අමාත්‍යාංශයට අයත් වාහන 344ක් අමාත්‍යාංශය භාරයේ නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

ඉන්දීය ‘චන්ද්‍රයාන්-3’ අභ්‍යවකාශ යානය හරහා සඳට, ගොඩබැස්වූ ‘වික්‍රම්’ ගොඩබැස්වුම් යානය විසින් මුදා හැර ඇති ‘ප්‍රාග්‍යාන්’ රෝවර් යානය සඳ මත ඇවිදිමින් දත්ත රැස් කිරීම අරඹා ඇති බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.

2020 වසරේ පැවැති ඇමරිකානු ජනාධිපතිවරණයේදී ජෝජියා ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රතිඵලය වෙනස් කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට පත් වීමට නියමිතව සිටි හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (25 දා) ජෝජියා ප්‍රාන්තයේ ෆවුල්ටන් බන්ධනාගාර නිලධාරීන්ට යටත් වී තිබේ.

සෙනසුරාදා, 26 අගෝස්තු 2023 11:02

ගීතා ළමයි ඉල්ලයි

මව්වරු බිළිඳුන් මහමඟ දමා යනවා. එහෙම නොමැති නම් ඝාතනය කරනවා. එහෙම කරන්න එපා. බිළිඳුන් අපට දෙන්න යැයි ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය ඉල්ලා සිටියි .

මාර්ගගත ක්‍රම (ඔන්ලයින්) හරහා ක්‍රියාත්මක වන නොයෙකුත් යෝජනාක්‍රම නීත්‍යනුකූල බව හුවාදැක්වීම සඳහා සාධාරණීකරණය කරමින් නොයෙකුත් ආකාරයේ ව්‍යාජ කරුණු ඉදිරිපත් කර ආයෝජකයන් නොමඟ යවා මුදල් තැන්පතු කරවා ගැනීමට හෝ ආයෝජනය ලබා ගැනීමට කටයුතු කරන බවට දන්වමින් මේ පැමිණිලි ලැබී ඇති බව මහ බැංකුව සඳහන් කරයි.

මයිලෝ සමස්ත ලංකා පාසල් පිහිනුම් තරගාවලියේ ඊයේ (25දා) පැවැති තරග අතරින් නව වාර්තා තුනක් කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී වාර්තා විණි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website