ඉරිදා, 17 සැප්තැම්බර් 2023 12:26

මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් 06 දෙනෙකු ජීවිතක්ෂයට Featured

බටහිර මෙක්සිකෝවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 06 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍යය වාර්තා කළේ, බටහිර මෙක්සිකෝවේ ජාලිස්කෝ ප්‍රදේශයේ ඇති මත්පැන්හලක මෙම වෙඩි තැබීම සිදු ව ඇති බවයි.

මෙක්සිකෝවේ නිදහස් දින සැමරුම් අතරතුර මෙම වෙඩි තැබීම සිදු ව ඇත.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අපරාධ කල්ලි අතර ඇති වූ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව විදෙස් මාධ්‍යය වැඩිදුරටත් වාර්තා කර ඇත.

DN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website