Editor

Editor

බ්‍රහස්පතින්දා, 03 ඔක්තෝබර් 2024 15:38

ඊළඟ ප්‍රහාරය මීටත් වඩා දරුණුයි

-ඉරානය කියයි

බ්‍රහස්පතින්දා, 03 ඔක්තෝබර් 2024 15:36

මහ බැංකු ලොක්කන්ගේ විශ්‍රාම වැටුප් අහෝසියි

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර තිබේ.

බ්‍රහස්පතින්දා, 03 ඔක්තෝබර් 2024 15:31

ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කරයි.

2025 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් පිළිබඳව හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ පසුගිය කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගෙන තිබුණත් එම වැටුප් වැඩිවීමේ ක්‍රමවේදය ගැන තීන්දුව ගනු ලබන්නේ රජයේ මූල්‍ය තත්ත්වය සමාලෝචනය කිරීමෙන් පසු ඉදිරි අයවැයෙන් බව කැබිනට් ප්‍රකාශක විජිත හේරත් ඇමැතිවරයා පැවසීය.

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් එක්කර ඇත.

අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වීම මෙරට තීරණාත්මක හැරවුම් ලක්ෂයක් යැයි කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (ඩීආර්සී) ජනාධිපති ෆීලික්ස් ෂිසෙකේඩි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් එවමින් කියා සිටී.

දේශසීමා ආසන්නයේ පිහිටි ගම්මානවලින් ඉවත්වන්නැයි ලෙබනන් ජනතාවට නියෝග

JICA ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවැනි අදියර සහ රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය යළි අරඹයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website