Editor

Editor

දැඩි ආර්ථික අර්බුදයකට මැදිවී සිටින මාලදිවයින නැවත ගොඩනැඟීමට සහයෝගය බලාපොරොත්තුවෙන් එරට ජනාධිපති මොහොමඩ් මුයිසු ඉන්දියාවේ සිව්දින සංචාරයක් ඊයේ ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතා පත්කර තිබෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර තිබෙන මුද්දර ළඟම තැපැල් දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස දැනුම්දී තිබෙයි.

උතුරු ගාසා තීරයේ ජන­තා­වට වහා ඉව­ත් ව­න්නැයි ඊශ්‍රා­යල හමු­දා­වෙන් නියෝග

මහජනතාව විසින් ඉදිරිපත් කර ඇති සියලුම සුළු පැමිණිලි සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළ විමර්ශනය කර අවශ්‍ය පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

හැකි ඉක්මනින් ආදායම් බදු සහ එකතු කළ අගය මත බදු සහන ලබාදීමට රජය සූදානම් බව ජාතික ජන බලවේග ආර්ථික කවුන්සිලයේ සාමාජික ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසයි.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website